කොරෝනා මඩින්න තවත් සුපිරි තීරණයක්.. බස් රථවල මගීන් ගෙනයාම සීමා කෙරේ..

March 14, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා මඩින්න තවත් සුපිරි තීරණයක්.. බස් රථවල මගීන් ගෙනයාම සීමා කෙරේ..

ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල ගෙන යන මගින් සංඛ්‍යාව සීමා කිරීමට අවධානය යොමු තිබේ.

ආසන සංඛ්‍යාවට අමතරව තවත් සුළු මගී පිරිසක් පමණක් රැගෙන යාමට සාකච්ඡා කර ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම රියදුරන්ටත් රිය සහායකයින්ටත් මුඛ ආවරණ ලබාදීම සඳහා ද තීරණය කර තිබේ.

169 views

16 Comments to “කොරෝනා මඩින්න තවත් සුපිරි තීරණයක්.. බස් රථවල මගීන් ගෙනයාම සීමා කෙරේ..”

  1. මයුරපාද says:

    දැන් වත් මෙ රටේ අය යහපත් සිතිවලින් පිරිපුන් වී
    එකිනෙකාට ගෞරවය කරන අය වේවායි සිතමි

    • නුවන් අයියා says:

      චීනයේ කොරෝනා වයිරසය පැතිරී යද්දී කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් සේවෙච්චාවෙන් විවිද රාජකාරි සඳහා ඉදිරි පත් උනා .සමහර අය තමුන්ගේ නිවාස වලට නොකියා ඒවාට සහබාගි උනා .
      දැන් අපි බලමු අවුරුදු 50 කට අධික කාලයක් “කොමියුනිස්ට් “නම විකුණගෙන රටේ දේශපාලනය කල (වඩා නිවැරදිව කියනවනම් රටේ ජනතාව ත්‍රස්ත කල ) ජවිපෙ සහ කුරුටු ගාමියෝ මේ වෙලාවේ සජිත් ගේ රනිල් හාමුගේ, සුද්දගේ පස්ස ලේවකන්නේ නැතිව මේ කොරෝනා මැඩලීම සඳහා ස්වේච්චාවෙන් සේවා සැපයීමට ඉදිරිපත් වේවිද කියල .බලමු තොපේ කොමියුනිස්ට් මුලධර්ම බාවිතාව .මුන්ගේ කොමියුනිස්ට් කම ,මුන් අමුම අමු ඇමරිකන් ගත්තො.
      බලමු තොපේ මහලොකු රටට ආදරේ කම ජනතාවට ආදරේ කම .තොපේ එකෙක් අපේ හමුදාව වගේ වැඩකරන්න එන්නේ නෑ. තොපි බලාගෙන ඉන්නේ මේ රටේ මිනිස්සු මොනවිදිහකින් හරි දුක්විදිනකම් ,විශ්වවිද්‍යාල වැහෙනකම් ඒවායේ අද්‍යාපනය කඩා වැටෙනකම් ,රට විනාශ වෙනකම් .මොකද මුන් බලාගෙන ඉන්නේ එකෙන් මුන්ගේ චන්ද ගොඩ වැඩිකරගන්න .මුන්ට හෙන ගැහුවේ මොන්න ඔය මානසිකත්වය

      • Trotsky says:

        If the JVP/FSP are really people friendly, why didn’t they not even utter a single word against the following?

        1. The politicians eating heavily subsidized meals in the parliament canteen, while the hapless voters struggling to eat three meals
        2. Duty free luxury car permits for MPs, while the public transport system is one of the worst in the world
        3. Pension for MPs just after 5 years in parliament, no pension for public servants if they retire before the age 55 even after working 30 years
        4. The 45 year maximum age limit for joining the public service, but anyone can become an MP even if he/she 70-year old
        5. No pension for public servants if they joined the service at the age of 40 to 45 years and worked till 60 years old, but MPs get pension even if they 70 years old when entering parliament and remained there for 5 years

        The JVP/FSP are the worst hypocrites in this land!

    • Nishantha says:

      have they mentioned the number of extra passengers allowed.unless so no worth of that regulation.sri lankan conductors see lot of spaces even the bus is fully packed😄

  2. සමන් says:

    මේ රටේ එක පාරටම මෙහෙම හිතන්න පුරුදු වුනේ කොහොමද??? ඉතාම පාදඩ සමාජ-දේශපාලනයකට ගොදුරු වෙච්ච රටක මෙහෙම හිතන එකත් ලොකු දෙයක්! – කොහෙන් හෝ රටට නායකත්වයක් ගොඩ නැගෙමින් තිබෙන බව දැන් පැහැදිලියි – මගේ රටට ජයවේවා!

    • Saman says:

      යකෝ ඔය තීරනය අරන් තියෙන්නෙ ප්‍රයිවට් බස් නෙවේ ලංගම. උන්ට මගීන් නැතුව ගියත් පඩි ලැබෙනවා මහා භාන්ඩාගාරෙන් හරි. 😀

  3. G.karunaratne says:

    ලෝකයෙන් උතුම් රටකි ලන්කාව. මිනිසුන් ශ්‍රේශ්ටය.මේ අභියෝගය ජයගනු නියතය.

  4. Kumara says:

    තීර්ණ ගත්තාට වැඩක් නෑ…. ඒ සදහා ඇතිවන පාඩුව කවුද දරන්නේ? මගී තදබදය ඇති වේලාවන් මෙන්ම දිසාවන් (නගරය දෙස්ට/ඉඅවතට ) අනුව බස් රත ගණන අඩු වැඩි ලයුතුයි..

  5. කොර උනා says:

    ඕකටත් විරුද්ද වෙන් එවුන් පේලියට වරෙල්ලා . මුලිංම කෑගාපු එකාට කොරෝනා නොමිලේ .

  6. Kadiya says:

    මේ මොන අපරාදයක්ද, අපි මාතර, කළුතර, ගැටඹේ, ආදී සියළුම පින් පෙට්ටිවලට පඬුරු දමා සියලු දෙවිවරුන්ගෙන් ඉල්ලා හිටියේ ලංකාවට එවන බස් රබර්වලින් බොඩි ගහලා එවන්න කියල. මේ යකඩ බොඩි නිසා, ඒවගේම සීට් නිසා බස්වල කොතරම් ඉඩ ප්‍රමාණයක් නාස්ති වෙනවද. මිනිස්සු පටවන්න තියන ඉඩ හිස්වම තියෙද්දී බස් එකේ ඉඩ නැහැ කියනවා. කොහොම වුනත් බස් එකක 200 වත් පටවගන්න බැරිවුණොත් අපරාදේ. ඒ අතරේ මේ මොන හෙනගෙඩියක්ද පාත්වුණේ ?

    • Me says:

      ජාතික අාපදාවක් ඉදිරියේ ඉන්න ගමන් තව මෝඩ විහිළුත්.

  7. සිංහයා says:

    ඩ්‍රයිවර්ටයි කොන්දටයි විතරක් මාස්ක් දීල ඇතිද? රටේම මිනිස්සුන්ට මේව දෙන්න ඕන.නිකන් නෙමෙයි සල්ලි දීල ගන්නවත් පාමසි එකකවත් නෑ. මාස්ක් ලබා දීමට රජය මැදිහත් විය යුතුයි. මොකක්ද මේ විහිලු කරන්නෙ.මේ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන්න රජය ජනතාව පොළඹාලන්න ඕන.අනතුරක් පෙනි පෙනි නිසි ආරක්ෂිත උපක්‍රම අනුගමනය කලේ නෑ.වයිරසය තියන රටවල් වල ඉදල එන උන්ට රටටඑන්න දුන්නා. මම නම් හිතාගෙන හිටියෙ ගෝඨා මීට වඩා දැක්මක් තියෙන කෙනෙක් කියලා.

  8. sathya says:

    Conductor’ge kata wahuwama kohomada……?

  9. firdhaws says:

    වහන්න ඵයාෙපාර්ටි එක. ෙබා රැවට ජනතාව රවටිටන් නැතූව

Main News