කොරෝනා මඩින්න මෙහෙම බෑ.. හමුදාවට මුල් තැන දීම වැරදියි.. අපේ උපදෙස් අනුව කරන්න..

April 13, 2020 at 11:20 am | lanka C news
කොරෝනා මඩින්න මෙහෙම බෑ.. හමුදාවට මුල් තැන දීම වැරදියි.. අපේ උපදෙස් අනුව කරන්න..

කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීම සඳහා වූ පරීක්ෂණ ඉක්මන් කරන ලෙස ඉල්ලා සිටියද එම එය සිදු නොවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

දැනට නිරෝධායනයට ලක් කර තිබෙන සැක සහිත පුද්ගලයන් 40,000ක් පමණ කණ්ඩායම කිහිපවතාවක් කොරෝනා පරීක්ෂණවලට ලක් කළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

එක් පුද්ගලයෙකුට පරීක්ෂණය තුන් වතාවක් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම රෝගීන් සහ ආසාදිතයන් හඳුනාගැනීම අසාර අසීරු නිසා නමුත් ශ්‍රී ලංකාවේ සැක සහිත කණ්ඩායම් එක් වරක් හෝ පරීක්ෂණ නොකන බවටද ඔහු චෝදනා කරයි.

එනිසා රට තුළ රෝගීන් කොපමණ ප්‍රමාණයක් සිටින්නේදැයි නිසි තක්සේරුවක් නැති බවද ඔහු පෙන්වා දෙයි.

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නිසා පීඩාවට පත් පුද්ගලයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙල අසාර්ථක බවත් අවශ්‍යතාවය සහිත පුද්ගලයන්ගෙන් භාණ්ඩ ලැබී ඇති 25% ක පමණ සුළු පිරිසකට බවත් ඔහු පැවසීය.

කොරෝනා මර්දන මෙහෙයුමේ ප්‍රමුඛස්ථානය හමුදාවට දීම වැරදි සහගත බවත එය ලබා දිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය බවත් ඔහු කියා සිටියේය.

මෙම සමස්ත කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අවධානය යොමු කළ යුතු බවත් ඔහු තව දුරටත් පැවසීය.

337 views

133 Comments to “කොරෝනා මඩින්න මෙහෙම බෑ.. හමුදාවට මුල් තැන දීම වැරදියි.. අපේ උපදෙස් අනුව කරන්න..”

  1. Saku says:

    මු වගෙ කාලකන්නි යෙක් හා රට පවා දෙන්නෙක් මෙ ඉතිහසෙ පුරාවට දකින්න ලබෙන්නෙ නෙහෙ මුගෙ මුලු පවුලටම හෙන වෙදෙන්න ඔන මු ඩොලර් වෙනුවෙන් කොරොනා හරි හදාගනි

  2. සරත් says:

    තොපි හිටියනම් අද මේ රටම මළ ගෙයක්.. කාලකන්නි හැත්ත.. අපේ වාසනාවටයි රටේ වාසනවටයි තොපේ ආණ්ඩුවට කෙලෞනේ..

  3. Kadiya says:

    ඇඩ්මින්, අනේ කරුණාකරලා මේ කාලකන්නියගේ මූන මේ පිටුවෙන් ගලවන්න. හරිම අප්‍රියයි. මුගේ මූන හොඳයි වෙසක් එකට පෙන්නන අපායේ යමපල්ලෙකුට. ඒ වෙනුවට බූරුවෙකුගෙ හෝ කලවැද්දෙකුගේ පින්තුරයක් වඩා හොඳයි.

  4. jeewan says:

    What the hell this. who is this person? bloody idiot. you think you are the man of the medical faculty.FK you.
    go to hell. you can t change government decisions. ok, keep mind. better than you there is people in Sri Lanka.

  5. WEERASURIYA ARACHCHILGE GUNATILAKA says:

    MUN WAGE UN PARLIMENT EKATA DAWASAKATA HO PATHKARAPU EKA GANA UNP EKA KANAGATU WIYAYUTHUI

  6. siri says:

    gal moosala moona dakka ithin avuruddama ivarai.

    • nimalasiri says:

      sampoorna aththa!

    • nimalsiri says:

      gal moosalaya gnaanasaaraya merenna onna mennawage thathwe den maha rohale inne.uge bethimaththu
      ewilla uge vyrus heduna polla athagaala yanavaalu.umba thaama giye nedda siri?adama palayan.heta pramaada vedee.

  7. Siri says:

    මුන්ව අවුරුදු උත්සවයකට ගෙනිහිල්ලා පුකට වෙඩි තියන තරගයට තිබ්බනං හරි

Main News