කොරෝනා මඩින්න රට පුරා සියළු පන්සල්වල සතියක් එකම වෙලාවට පිරිත් කියන්න..- මහ නාහිමිවරුන් දන්වති..

March 31, 2020 at 8:40 am | lanka C news
කොරෝනා මඩින්න රට පුරා සියළු පන්සල්වල සතියක් එකම වෙලාවට පිරිත් කියන්න..- මහ නාහිමිවරුන් දන්වති..

කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්ත වීමේ හේතුවෙන් රටටත් ජනතාවටත් ආශිර්වාද පතා හෙට දිනයේ සිට සතියක කාලයක් දිනපතා පිරිත් දේශනා කර ආශිර්වාද කරන්නැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් රට පුරා විහාරස්ථානවලට දැනුම් දී ඇත.

එම දිනවල එකම වේලාවක පිරිත් දේශනාව ආරම්භ කර එකම වේලාවක අවසන් කර රාත‍්‍රී 07.55ට සත්ක්‍රියාව කිරීම තුලින් එය විශාල ආධ්‍යාත්මික බලයක් වී රටක ජනතාවට ලෝකවාසීන්ට යහපතක් වන බව ද උන්වහන්සේලා සඳහන් කරති.

ඒ අනුව රාත්‍රී 7.00 ට සියලු විහාරස්ථානවල ඝන්ඨාර නාද කර ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පන්සිල් සමාදන් කර බුද්ධ වන්දනාව, රතන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ඇතුළු පිරිත් දේශනා කරන ලෙසද මහනාහිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිති.

අස්ගිරි සහ මල්වතු පාර්ශවය මහනාහිමිවරුන්, අමරපුර මහනාහිමි, රාමඤ්ඤ නිකාය මහා නාහිමි ඇතුළු ප‍්‍රධාන මහනාහිමි 30 දෙනෙකු මෙම ඉල්ලීමට අත්සන් තබා තිබේ.

378 views

65 Comments to “කොරෝනා මඩින්න රට පුරා සියළු පන්සල්වල සතියක් එකම වෙලාවට පිරිත් කියන්න..- මහ නාහිමිවරුන් දන්වති..”

  1. thus says:

    බුදු දහම යනු මිත්‍යාවක් නොවේ එය මිහිපිට සදාතනික සත්‍යයි එමෙන්ම එය ස්භාවදර්මයේ ක්‍රියාකාරීත්වය පිලිබද විස්තරයයි. බුදු දහමට අගෟරව කිරීමෙන් පවු සිදුවෙනවා කියන්නේ ස්භාවදර්මයට අගෟරව කිරීමෙන් ප්‍රතිවිපාක ලැබෙනවා.එය වර්ථමානයේ සාක්ෂි ඇතිව ඔප්පුකරල පෙන්නල තියෙනවා ඉඹිනවාට දිව දානවට දීවට,අතටම දාල එවල තියෙනවා kovid -19 තවත් තේරුම් ගන්න අමාරුනම් අනුකම්පා කිරීම හැර අපට වෙන කලහැකි දෙයක් නෑ

  2. Patriotism says:

    Actually… This is very good national event for whole country at this critical moment and highly appreciate. But we have doubt, how many real monks are among them who follow the correct path what Lord Buddha exactly said.

    These “Pirith Deshan” should come from only Real Monk’s mouth with meaningful attempt (person who follows “Sathara Kamatahan”). Then it will be more fruitful for the country

  3. chandapala says:

    මේ පිරිත් කියන්න කයල තියෙන්නේ පිරිත් මණ්ඩප ගහල මිනිස්සු රස කරලා නොවෙයි. තම තම පන්සල් වල. වචන පහක වාක්‍යයයක් තේරුම් ගඳ බැරි අමනයන්ද ලංකාවේ ඉන්නේ.

  4. ජෙප්පෝ රටට කොඩිවිනයකි. says:

    මේව ඇහෙනකොට 3%ජඩයින්ට ඉන්න බෑ. මොකද මේ බල්ලන්ට මේ රටේ සිංහල බෞදධයින්වයි හාමුදුරැවරැන්වයි පේන්නෙ පරම හතුරො වගේ. බටහිර ගැති මේ බල්ලන්ට සුද්දො කියන දෙයකට දෙකට නැවෙනව ඇරෙන්න අනිත් දෙයක් අගේ කරන්න බෑ.

  5. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ගෙදරට හිරවෙලා ඉන්න වෙලාවේ කන පැලෙන්ඩ ලවුස්පීකර්…. අනේ මන්දා…. මෙව්වා හිරිහැර ..
    මහ සද්දෙට පීකර් දාපුවම කොහොමද අහල පහල මිනිස්සු ගෙවල් වල ඉන්නෙ ? එලියකට යන්නත් බෑ… ගේ ඇතුලෙ ඉන්නත් බෑ… සයියෝ… පුදුම කරුමයක්

    • gamarala says:

      උබට 5 ස් පාරක් අල්ලාහ් ට කැගහලා එන්න කියනවිට ප්‍රස්නයක් නැද්ද කාලකන්නියා

      • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

        අපේ ගේ ලඟ පල්ලියක් නෙවෙයි තියෙන්නෙ පන්සලක්..
        උඹලගෙ ගෙදර ගාව තියෙන පල්ලියෙන් මහ සද්දෙට ලවුස්පීකර් දානවා නම් පිරිමියෙක් වගේ විරුද්ධ වෙයන්. පාඩුවෙ හිටපන් ජනේලයෙන් නොදී

        • ජෙප්පෝ රටට කොඩිවිනයකි. says:

          3%ජඩයට හොද වැඩෙි. කනේ ඇගිලි ගහන් හිටු. තෝ පුළුවන් නමි පිරිමියෙක් වගේ විරැද්ධවෙලා නවත්තපිය පරිත් කියන එක.

        • ගුරුන්නාන්සෙ says:

          කොහොමත් තෝ වගේ කුම්භාණ්ඩයන්ට පිරිත් ඇහෙනකොට ඉන්න අමාරැයි. පන්සල ලගින් අයින් වෙල⁣ාබ ඉක්මනට කනත්තක් ලගට මකබෑවිය.

        • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

          මිනිස්සු රවට්ටන හොර කට්ටඬි හැත්ත =D

    • sunimal says:

      අපේ රටේ ඉන්න සතුන්ගේ බෙලිකපන අයට

      සත්තුන්ට හිංසා කිරිම මේ ආත්මය විතරක් නෙවෙයි ආත්මගනන් පටිසං දෙන පාපකාරි දෙයක්,එහෙම ඔබ සත්වයන්ට හිංසා කරහොත් ලබන ආත්මේ ඔබත් තිරිසන් සත්ව කුලයේ ඉපදුනොත් මිනිසුන් ඔබටත් හිංසා කරාවි නේද… ~~~~බෞද්ධ වදන්~~~~

    • කෝවිඩ්ගෙ පුංච් අම්මා says:

      3% ජඩයට හොද වැඩෙි. කනේ ඇගිලි ගහගෙන හිටු.

  6. Love nature says:

    සාදු සාදු සාදු

  7. Chinthana says:

    Very Good. It’s a positive program generated by Mahanayaka theros in sri lanka. Sri Lankan original Sinhalese would be following as required. And also part of Catholics & Part of Muslims would be follow. All the Buddhist temples deliver guidance and advisers to the nations including other temples. We understood that to clear Air & Waves in this planet its vital important these sounds of “Chanting Pirith”.So when clear your mind at the same time, there is massive power would be generated in this planet irrespective of those germs spread up if any.
    The real strong Trust & the real Believes which everyone accepted would give another chance to correct the mistake once again.
    Those people who living in the Following countries are generally punished by the environment & its very sad. They do not need Covid-19. Geographically these people are suffering lot during their life time.
    Watch & See Covid-19 did not infected & spread to those countries at the same time & not in the same day. Please Understand it’s a gradual disaster.
    හාවා says:
    March 31, 2020 at 1:57 pm
    සෝමාලියාව, ඉතියෝපියාව, සුඩානය, කොන්ගෝ, උගන්ඩාව , සිම්බාබ්වේ , හියිටි , නැම්බියාවා , පැපුවා නිව් ගිනියා වගේ රට වල් ගැනත් ඔය වගේම පැහැදිලි කරල දෙන්නකෝ. 😀

    අච්චර මිනී මරණ යේමන් වල එක කොරෝනා රෝගියෙක් වත් නෑ .. ඇයි ඒ ??

    In Short.. “Pirith” does not have magic power, “Pirith is not a medicine too.” But Pirith can Spiritually Clear peoples mind, and unnecessary dirty sound in the environment in order to safe guard all the animals in the planet.

Main News