කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..

April 6, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..

කොවිඩ් – 19 වෛරසය වැළැක්වීමේ සුවතා පානයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘කළු තේ’ සිලෝන් ටී නාමය යටතේ ගෝලීයව ප්‍රවර්ධනය කිරීමේ සැලසුමක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සකස් කර ඇත.

වෛරසය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවශ්‍ය අතිරේක විදේශ විනිමය ගෙන ඒමේ සැලසුමක් ලෙස මෙම උපාය මාර්ගය යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ පවසන්නේ කළු තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක පොලිෆෙනෝල් නම් රසායනිකය ඔස්සේ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩදියුණු කෙරෙන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇති බවත් එය කොවිඩ් – 19 වෛරසයට එරෙහිව උපයෝගි කර ගත හැකි බවත්ය.

ඒ අනුව ඉහළ මට්ටමේ කොන්දේසිවලට යටත්ව රසායනික පළිබෝධනාශක අත්‍යවශ්‍ය ලෙස භාවිත නොකරමින් නිපදවන ශ්‍රී ලංකාවේ කළු තේ මේ මොහොතේ ගෝලීය සුවතා පානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම කාලෝචිත බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

– aruna

56,384 Viewers

21 Comments to “කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..”

  1. දෙවැට සුදා says:

    මේක කෙප්පයක් . ප්‍රතිඔක්සිකාරක බහුලව ම තියෙන්නේ green tea වල. ඒකත් Japanese green tea වල. දැන් ඉතින් හතේ හත වැදිලා ඉන්න එකේ හිත හදා ගන්න ඔහොම කිව්වට කමක් නැහැ. හැබැයි පිටරට වල ඉන්නේ හරක් නෙමෙයි.

    • යාල් says:

      @දෙවැට සුදා, දන්නැති මගුල් ගහන්නෙ නැතුව හින්දහන් බන් . මොන පොත්‍ද ඕයි එහෙම කියල තියෙන්නෙ. හොඳට බලනවා තේ බොන රටවල ව්‍යාප්තිය හරි අඩුයි. තමුසෙ කියනේ ඒ ඔක්කොම green tea බොනවා කියලද? අපෙ දෙයක් හොඳයි කිව්වම ඇයි එක පහත් කරන්නෙ.

      • දෙවැට සුදා says:

        එතකොට චීනය, රුසියාව, ඉරානය ( ලංකාවේ ප්‍රානතම ගැනුම්කරුවෙක්) . කෝ උන්ට කොරෝනා නැද්ද ? මම කියන්නේ මේ නිවුස් එක වැරදි කියලා. ෆර්මන්ටේෂන් ක්‍රියාවලියේදී black tea වල ප්‍රතිඔක්සිකාරක ගොඩක් විනාශ වෙනවා.

      • banda says:

        මේක කෙප්පයක් . ප්‍රතිඔක්සිකාරක බහුලව ම තියෙන්නේ green tea වල. ඒකත් Japanese green tea වල. දැන් ඉතින් හතේ හත වැදිලා ඉන්න එකේ හිත හදා ගන්න ඔහොම කිව්වට කමක් නැහැ. හැබැයි පිටරට වල ඉන්නේ හරක් නෙමෙයි.
        meka thmai aththa kathava

        යාල් danne nathi magul kiyanna epa bn gonek vage ekath deshapalana konen balanne nathuva internet eke hoyala balapan ethakota threi aththa mokakda kiyala .

      • aniwa says:

        aniwa macho, Tea will kill every virus known to mankind.
        We all should keep drinking tea all day long.

        • Janaka from Matara says:

          Nana, instead of drinking tea, you can eat pork (pig) curries to improve your immune system.

    • Pal says:

      Dear Dawata ( Gon Wassa)
      You all consume imported milk powder with Pig 🐷 Oil ( UURU THELL ) after paying so much of money and no issue about it.
      So as so many nutritional foods that are being imported.

      What is the matter of branding our tea as a healthy drink , it has so many anti oxidants and scientists has proved it.

      Tho Ballek … Harakek …. Gon Thdiyek … Wesige Puthek..

      • දෙවැට සුදා says:

        මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උඹේ නූගත් කමේ මිසක් අපේ රටේ තේ වල නෙමෙයි. හොඳ දේට හොඳයි කියපන් නැතුව ආණ්ඩුව කරන හැම දේටම රෙදි නැතුව කඩේ යන්නේ නැතුව. උඹලා වගේ ඉතින් ගැලරිය ට හුරේ දාන හරක් ඉන්න කම් මේ රටවල් එක තැන තමා.

        • යාල් says:

          ප්‍රති ඔක්සිකාරක සමාන වශයෙන් හරිත තේ වල වගේම කලු තේ වලත් තියෙනවා. මේ වෙනස නොදන්නා දෙවැට සුදා වගේ අමන මිනිස්සු සිනි කිරි පුරවලා කළු තේ බොන ගමන්ම ඒ මොනවත් නැති හරිත තේ බීලා , කළු තේ බිව්වට ගුණ නෑ කියල නන් දොඩවනවා. හරිත තේ වලට පුළුවන් ලේ වලට උරාගත් ප්‍රති ඔක්සිකාරක වලින් ශරීරයට වැළදුන වෛරස් වලට සටන් කරන්න විතරය් . නමුත් කලුතේ වල ප්‍රති ඔක්සිකාරක වගේම තෙයාෆ්විලෙවින් රසායනිකය ඇති නිසා , ලේ වල වෛරසය නසනවා වගේම , නාසය හරහා පෙනහළු මාර්ගයෙන් වන වෛරස අසදනයත් වළකනවා.මේ නිසා කොරෝනා වගේ වෛරස් රෝගයන් වලට වඩා සුදුසු වන්නේ කළු තේ විතරය්.

    • සනත් ඉතාලිය says:

      තම රටේ දෙයක් ලෝකෙට ගෙනියන්න හදනකොට කුහක කමට කකුලෙන් අදින ජෙප්පෙක්ද කොහෙද

      • දෙවැට සුදා says:

        මේ රටේ තේ ලෝකෙට ගිහින් තැනක් හදා ගත්තේ අද ඊයේ නෙමෙයි හරකෝ. නමුත් තණ්හාව වැඩි කමට ඒව අස්සේ කසළ තේ දාලා, ඉන්දියාවේ low quality ඒවත් එක්ක redorse කරලා, ඒ තැන නැති කරගත්තෙත් අපේ ඒ වුන්ම තමා. මෙතන කව්රු බලේ හිටියත් ඔය පක්කලි වැඩ නිසා ලංකාවේ තේ ගැන තිබ්බ image එක ආයේ හදාගන්න ටිකක් අමාරුයි.

  2. ගමරාළ says:

    ඔය කොටි ගනන් පරිත්‍යාග කළ ඇතැම් මුස්ලිම්
    වියාපාරිකයො ශ්‍රී ලංකා තේ වලට තිබුන ඉහල
    පිලිගැනිම කාබාසිනියා කරලා දැම්මා කසල තේ
    අපනයනය කරලා.

    • nimalsiri says:

      kasala the ekkata honda the kalawam keruwe mamaido gamaraal.ei thota avulda?muslim minissu ehemawath
      korala rajayata badhu gewanavaa.thope sinhalayan korannema mankollayai horakamai vanchaawai pamanai.

  3. saman says:

    promote Ginger Tea

  4. අමරපාල නන්දසිරි says:

    Yako the loke pura yawanna kalin lankawe minssunta deepan… me welawe mun ekenuth lakunu daaganna hadanne, anika ravi karuppaiiya thamayi karunka,gammiris,the horen gennala apahu yawala rate salli horaa kawe…

  5. FC says:

    This is good opportunity and government and necessary authorities need to promote the business and do marketing campaign using internet or such websites.

  6. sam says:

    deweta harakata therenehe Lankawe tea vikunanna hadanne Corona walata behethak widihata nemeyi kiyala, moda Jeppek da koheda

  7. Malini Wickramanayake says:

    Test-tube studies showed that alkylamines gave a big boost to some of the most important immune cells in the human body. Once these gamma-delta T cells saw them, they were primed to go after germs. Alkylamines aren’t just found in tea. There are smaller concentrations in foods such as mushrooms, apples, and wine.
    “These data provide evidence that dietary intake of tea and perhaps other vegetables and fruits containing alkylamine … may prime human gamma delta T cells that they can provide natural resistance to microbial infections and perhaps tumors,” the researchers write.
    So according to research Tea has more health benefits than people think. Unfortunately when you have tea in your backyard people do not value its benefits. To burn you can use dried and powdered ‘Maduruthala wild plant’ and cinnamon powder.
    Mali

  8. sena says:

    සිරිලකදේ සිරිසැපදේ ලෝකෙටම දේ තේ

Main News