කොරෝනා මඩින්න සයිනොෆාම් මහ තොගයක්.. ලක්‍ෂ 20ක් කටුනායකට..

July 11, 2021 at 8:40 am | lanka C news
කොරෝනා මඩින්න සයිනොෆාම් මහ තොගයක්.. ලක්‍ෂ 20ක් කටුනායකට..

කොරෝනා මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකකින් මෙම එන්නත් තොගය රැගෙන ආ අතර එය එක් වරකදී මෙරටට ලද වැඩිම එන්නත් තොගයයි.

14,545 views

One Comment to “කොරෝනා මඩින්න සයිනොෆාම් මහ තොගයක්.. ලක්‍ෂ 20ක් කටුනායකට..”

  1. Karu says:

    See. This foolish government is importing too many drugs.No space for us to live. Sheek. (Aruna Kumara Jeppa)

Main News