කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..

March 31, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..

කොරෝනා රෝගීන් වෙනුවෙන් ලබාදීමට ‘අවිගන්’ නැමැති ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත.

ජපානය විසින් මෙම ඖෂධ තොගය ලබා දී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න මෙන්ඩිස් මහතා පැවසුවේ එම ඖෂධ ඉදිරියේ දී උවමනාව මත රෝහල් වෙත යොමු කරන බවය.

331 views

28 Comments to “කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..”

  1. cw says:

    Great news. Can you please explain to Sajith Premadasa how this drug is used and for what purpose before he opens his stupid mouth.

  2. කසුන් says:

    ඉස්සෙල්ලාම ජපානෙ උන්ට දීල බලහන්කො ඕකෙන් හොද වෙනවද කියල..අපිට දෙන්න කලින්…තොග පිටින් මෙහෙට ගෙනල්ලා…ඔකෙන් තවත් මොකක් හරි අතුරු ආබදයක් උනාම…ඔක්කොම හරි…✋😌

    • Nimal Perera says:

      How do you know the Drug was not tested in Japan?????????????

      • මුංගෙ ලෙඩවලට බෙහෙත් ගෙනත් දුන්නත් බැනුම් අහන්න වෙන හැටි – නොදකින් මුං වගේ මූසලයෝ…

    • same says:

      your are correct

    • Angoda Buva says:

      හැම දේකම හිලක් දකින තොපි වගේ 3% කාලකණ්ණින්ට දීල තමයි ඕක test කරන්න ඕනෙ.

      යකෝ Avigan වල විතරක් නෙමේ හැම drug එකකම වගේ side effects තියෙනව pandol එකේ ඉදන්. තෝ කියපිය බලන්න එහෙම නැති drug එකක් තියෙනව නම්. ඒත් මිනිස්සු ඒව බොනව මරණය දවසකින් හරි කල් දාගන්න.

      • vishnu says:

        නියමයි

      • 100% says:

        යකෝ බහුතරයක් මිනිස්සුන්ට 3% වැඩකුත් නෑ උඹ පස්ස ලෙවකන මිස්ටර් 10% වැඩකුත් නෑ,අර රෙදි නැතිව ඇවිදින වාචාල 70% වැඩකුත් නෑ.උඹ 10%ගේ ලෙවකන 10% එකෙක් නේද?

        • rita says:

          in this critical movement, still you guys are, dividing with politics, please unite to defeat the corona, help government, help your neighbours, your family and your self too, y wasting your time for useless dialog.

        • Ape eka says:

          තෝ හිතුවද අපිත් තොගෙ අම්ණ වගේ ගමේ එක එකාග ප….උර උරා යනව කියල.

          යකෝ තෝත් ඒ යන ගමන් ගිලිච්ච ශුකාණු වලින් ජාතක වුණ අපතයෙක්.

        • Leo says:

          සීයට තුනේ තුන්කාලේ ගොබ්බයා, මොකද කැසිල්ලද?

          • චී යකෝ says:

            හී.. හී මුන් 100% ලෙවකන ගමන් මේවට නැති උන්ට 3% ලු…යකෝ උඹලා ලෙවකාලා ඉවර උනහම අඩු තරමින් සාටකෙන් කට පිහාගන්නවත් දෙනවද උන් ?

        • Ape Arachchi says:

          යෝ මොකාගෙ නැතත් ඔය පකුන් සකයගෙ ඇට මීරිකන එකෙක් බව පැහැදිලියි. තෝ නොදන්න මගුල් කතා නොකර තෝ දන්න ඒ වැඩේම ද්ගටම කරගෙන පලයන් . බෙහෙත් ගැන දෝස්තරල බවාගනියි පරයො. හාද …..

        • Ape Arachchi says:

          යකෝ මොකාගෙ නැතත් තෝ ඔය පකුන් සකයගෙ ඇට මීරිකන එකෙක් බව පැහැදිලියි. තෝ නොදන්න මගුල් කතා නොකර තෝ දන්න ඒ වැඩේම ද්ගටම කරගෙන පලයන් . බෙහෙත් ගැන දෝස්තරල බවාගනියි පරයො. හාද …..

    • chinthana says:

      No one of a doctors recomened & gurunteed this medicine is the only one & 100% given releafe for a patient who infected Covid -19. But its a medicine to recover certain percentage of illness of such patient. So “something is better than Nothing”.
      On the other hand if you do not give any single treatement to a patients then people would blame & would claim from the government Later.Because Our Sri Lanken Sinhalease (not the original sinhalese) are always try to find with fauld with others.

    • ? 3% දේශප්‍රෙමයෙන් කැට හොල්ලන අයියල අක්කල says:

      මේක ටෙස්ට් කරන්න අපි ඉදිරිපත් වෙනවා.අපි තමයි 3% මිසදුටු කල්ලියේ සාමාජිකයන්.අපි ඔයාල වෙනුවෙන් කොරොනා වුනත් හදාගන්න සූදානම්.හැබැයි අපිව එන චන්දෙදි පාර්ලිමෙන්ට් යවන්න ඕනෙ හරිද? 3% දේශප්‍රෙමයෙන් කැට හොල්ලන අයියල අක්කල

      • NoParty බුවා says:

        මෙන්න 10% percent ගේ 100% percent ලෙවකන්නෙක්

    • අල්ලපු ගෙදර තිනන් says:

      මේ බෙහෙත පේටන්ට් පවා අවසන් වුණු එකක්. පරීක්ෂණාගාර මට්ටමේ තියෙන එකක් නෙමෙයි.
      මේකෙන් කොරෝනා හොඳකරන්න බැහැ. කොරෝනා නිසා ඇතිවන නිව්මෝනියාවට ප්‍රතිකාර කරන්න තමයි මේ බෙහෙත් පාවිච්චි කරන්නේ.

      කරුණු හොයලා බලලා කෑ ගහපල්ලා

      • Bulto says:

        කරුණු හෙවිල්ලක් නෑ. අකුදි සොන්නයා වගේම තමයි උගේ පස්සේ යන මෝඩ 3%

    • B. anthony says:

      මේ බෙහෙත චීනයේ 400කට දීලා ඒ සියලු දෙනාම කිසිම අතුරු ආබාධයක් නැතිව දවස් 4කින් සනීප උනා කියලා තමයි චීන්නු ඒ බෙහෙත හදන්න ඒක අයිති ජපන් සමාගමෙන් අවසර අරගෙන හදන්න පටන් අරන් තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි. ඒක අළුත් බෙහෙතක් නෙවෙයි. පෙනහළු ආබාධ වලට මීට පෙර ඉදලම ජපානය පාවිච්ච්කරන එකක්. දැනට ඉතාලියටත් මේ බෙහෙත යවලා තියෙනවා. නිකම් ම මරණ වරෙන්තුව අරන් ඉන්න මිනිසුන්ට මීට වඩා බෙහෙතකි නෑ නේද?

  3. Love nature says:

    රෝගීන්ගේ ජිවිත බේරාගැනීමට මෙය දිව ඖසදයක් වේවා පතමු

    • Rata Wenuwen says:

      දිව ඔසුවක් වේවා.තෙරුවන් සරණින් සැවොම සුවපත් වේවා! අප පාර්ථනා සපලවේවා

  4. Media says:

    අපේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට පින් සිදු වේවා.

  5. කසුන් එහෙනම් උබ හොද බෙහෙතක් හොයලා දිපන්….. තොපිට හැදෙන්න ඔනි කොරෝනාව. හැම දෙකටම ගරහන උබලා මිනිස්සුද

  6. Norman rajapaksa says:

    Age prthisakthiya wadi karanawalu me behethen

  7. Amanya says:

    “The Japanese company issued the clarification Friday as interest in the drug builds. That follows reports that clinical trials of the drug in China showed it effective against COVID-19. Over the weekend, Japanese Prime Minister Shinzo Abe said the government would begin trials of the drug on COVID-19 in cooperation with other countries and ramp up production with the aim of a quick approval, the Nikkei Asia Review reports.