කොරෝනා මඩින ක‍්‍රමය ඔස්ටේ‍්‍රලියාවෙන් සොයාගනී..

January 29, 2020 at 10:40 am | lanka C news
කොරෝනා මඩින ක‍්‍රමය ඔස්ටේ‍්‍රලියාවෙන් සොයාගනී..

කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ඊට සමාන ප්‍රතිවයිරසක් නිපදවීමට ඔස්ට්‍රේලියාව සමත් වී තිබේ.

මෙම කටයුත්ත කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මෙතෙක් ලෝකය විසින් අත්පත් කර ගත් ඉහළම සාර්ථකත්වය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සදහා ඖෂධයක් නිපදවීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

243 views

5 Comments to “කොරෝනා මඩින ක‍්‍රමය ඔස්ටේ‍්‍රලියාවෙන් සොයාගනී..”

  1. Samaranayake says:

    Corona Awa !
    Gonja Yatagiya !
    HAFOI !! Wechchi deyak !
    Ong balamuko eketh heti !!

    • අනේ අපොයි says:

      ඊළඟට වෝහාරික විගණන වාර්තාව , හා නැද්ද බලමුකෝ .

  2. Sam Fernando says:

    Not that they have found anti corona vaccine but a similar virus. Chinese have found it before Australia and they say they can produce a vaccine soon.

  3. Ranmal says:

    Australian medical scientists have done a very good thing for SL Govt. They can hide all country’s problems under the carpet again for sometime with this corona virus fever thing. Earlier they used poor Ranjan Ramanayake, suffering in jail meaningless sound tapes and then Voharika report on ‘Bandunkara Hore’.

    Good for this slow going, government scared of the UNP rouges.

Main News