කොරෝනා මඩින බෙහෙත රුසියාව සොයාගනී.. තොග ගණන් නිපදවිම අරඹයි.. ඔක්තෝබරයේ සිට එන්නත් කරයි..

August 3, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා මඩින බෙහෙත රුසියාව සොයාගනී.. තොග ගණන් නිපදවිම අරඹයි.. ඔක්තෝබරයේ සිට එන්නත් කරයි..

කොරෝනා වෛරසය සඳහා සාර්ථක එන්නතක් සොයා ගත් බව රුසියාව සඳහන් කරයි.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙම එන්නත එළඹෙන ඔක්තෝබර් මාසයේදී ආසාදිතයන් විශාල පිරිසකට එන්නත් කිරීමට සූදානම් කරමින් ඇති බවයි.

වෛද්‍යවරුන්ට හා ගුරුවරුන්ට මෙහි මුල්ම එන්නත් තොගය ලබා දෙන බවත් ඔහු පවසයි.

මෙම එන්නත මිනිසුන්ට එන්නත් කිරීම් හදාබැලීම් සාර්ථක වී ඇතැයිද රුසියානු මාධ්‍ය සඳහන් කර ඇත.

390 views

14 Comments to “කොරෝනා මඩින බෙහෙත රුසියාව සොයාගනී.. තොග ගණන් නිපදවිම අරඹයි.. ඔක්තෝබරයේ සිට එන්නත් කරයි..”

  1. n.s fasions kurunegala says:

    budu sarani –

  2. Hudson says:

    First test with Gota Sir and his Mig Deal buddy Udayanga who was the Russian Ambassdor.

    • රජරට බයියා says:

      ගොන් කතා කියන්න එපා. ආශිර්වාද කරන්න එන්නත සාර්ථක වෙන්න කියලා.

  3. lotus says:

    RAWANA balaya

  4. Gamunu says:

    What i heard is this vaccine is not properly tested by the scientist as such is not recognised by the WHO. We should not have high hopes yet.

    • Chadoxn1cov19 says:

      Who is representing China. They said oxford vaccine Chadoxn1cov19 will not succcess. So do this vaccine. Said vaccines will cant defeat Covid 19. so pessimistic. Who Leader Dr. TEDROS will resign..

      • Gamunu says:

        It is not a case of WHO representing China. It is a case of getting the correct treatment or vaccine. If you want play politics with this important issue it is your prerogative and you are most welcome to get it yourself. What I wrote was to be more cautious before making these remarks. You must be following Trump politics too much. Let us have no arguments on this matter any further.

        • Bandara says:

          Gamanu, From where did you hear that this vaccine is not tested enough ? Do you think western media will ever accept that russia found a vaccine ? (same way russian media will never accept oxford or any western vaccine)

  5. මහා කලු says:

    ශ්‍රේෂ්ඨ රුසියාවට ජයවේවා

  6. Saradiel says:

    රාජිත ගෙන්වාපු පිළිකා එන්නත වගේද?

  7. Rawana says:

    හඩ්ඩෝ පලමුවෙන් ම උබට ගහල බලල ගමු.
    මේ තරමටවත් සේවයක් රටට කරපන්.

  8. Asela says:

    මම ඉන්නේ රුසියාවේ. හැබැයි මෙහෙ තවම පුටින්ගේ කටවුට් හැම ලයිට් කණුවකම ගහලා නැහැ කොරෝනා වලින් රට බේරාගත්ත පුටින්ට අපේ ආචාරය කියලා

    • ගොමයා says:

      කව්ද කිවේ. මෙහෙත් එහෙම ගහල නැහැ.

    • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

      කවුද උබෙන් ඇහුවේ? ලංකාවේ ගහලත් නෑ. උබේ ආතල් උබටම ආතල්.

Main News