කොරෝනා මඩින රිටිගල පැණිය ඇමති දයාසිරිට දුන්නා.. ප‍්‍රතිඵල හෙට එනවා.. වාසුදේවටත්, හකීම්ටත් හෙට පැණිය දෙනවා..- රිටිගල වෙද මහතා..

January 13, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා මඩින රිටිගල පැණිය ඇමති දයාසිරිට දුන්නා.. ප‍්‍රතිඵල හෙට එනවා.. වාසුදේවටත්, හකීම්ටත් හෙට පැණිය දෙනවා..- රිටිගල වෙද මහතා..

දැනට කොරෝනා වෛරසය ආසාදනය වී සිටින රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතාට තමන් නිෂ්පාදනය කල දේශීය කොරෝනා ඖෂධය ලබා දුන් බව රිටිගල වෙද පරපුරේ දේවින්ද රණසිංහ වෙද මහතා සඳහන් කරයි.

එහි වාර්තාව හෙට දිනයේ එළියට එනු ඇතැයිද ඔහු පැවසීය.

එමෙන්ම දැනට ආසාදිතව සිටික වාසුදේව නානායක්කාර සහ රවුෆ් හකීම් එන මහත්වරුන්ටද එම ඖෂධය ලබා දෙන බවද ඔහු කියා සිටියේය.

29,346 views

14 Comments to “කොරෝනා මඩින රිටිගල පැණිය ඇමති දයාසිරිට දුන්නා.. ප‍්‍රතිඵල හෙට එනවා.. වාසුදේවටත්, හකීම්ටත් හෙට පැණිය දෙනවා..- රිටිගල වෙද මහතා..”

  1. Sinhalaya says:

    Hakeemta denna oya behetha halal karala sahathikaya neene wedamahaththayo

  2. nihal says:

    පිස්සු කෙලින්න එපා වෙද මහත්තයෝ. උකුසු බිත්තරේ ඔය සක්කිලියන්ට වඩා වටිනවා.

  3. Sam says:

    අනේ බුදු දයාසිරි මලේ, ජීවිතේ පූජා කරල රටේ උකුසු බිත්තර ටික බේරලා දීපන් මේ මිත්‍යා දෘශ්ඨිකයන්ගෙන්…

  4. අජිත් says:

    උකුසු බිත්තර ඔය තරම් තියෙනවා ද. නැත්නම් මේක දෙන්නේ මෙ තුන් දෙනාට විතරද.

  5. backside says:

    me ayata hoda KATUSU biththara

  6. පොඩි එකා says:

    මූට උකුස්සෙක් පුකට කොටලා ද කොහෙද, උකුස්සො මරවන්ඩ දතකන්නෙ

  7. On The Spot says:

    පහුගිය කාලෙ පොලොන්නරුවෙ නම් උන්න උකුස්සෙක්.ඒත් ඒ උකුස්ස බිත්තර දාපු තැනක් නම් හොයා ගන්න බැරි උනා.එහෙම තියෙන කොට මේ මනුස්සය කොහෙන්ද ඔච්චර උකුසු බිත්තර හොයාගන්නෙ?අන්න ඒකට උත්තරයක් දුන්න නම් අපිත් ඔය බෙහෙත ට්‍රයි කරල බලනව​.

  8. Rawana says:

    Maanasika leddudnta/Boru kaarayanta maadhya prachara denne ayi?

  9. උක්කුං මල්ලී says:

    Another liar….

  10. john the baptice says:

    මේකා උකුසු බිත්තර කියල ෆාම් බිත්තර දාන්නෙ ගොන් බයියෝ තමා ඕවට රැවටෙන්නෙ.

Leave a Comment

Main News