කොරෝනා මඩින රිටිගල පැණිය ඇමති දයාසිරිට දුන්නා.. ප්රතිඵල හෙට එනවා.. වාසුදේවටත්, හකීම්ටත් හෙට පැණිය දෙනවා..- රිටිගල වෙද මහතා..
January 13, 2021 at 10:02 pm | lanka C news
දැනට කොරෝනා වෛරසය ආසාදනය වී සිටින රාජ්ය ඇමැති දයාසිරි ජයසේකර මහතාට තමන් නිෂ්පාදනය කල දේශීය කොරෝනා ඖෂධය ලබා දුන් බව රිටිගල වෙද පරපුරේ දේවින්ද රණසිංහ වෙද මහතා සඳහන් කරයි.
එහි වාර්තාව හෙට දිනයේ එළියට එනු ඇතැයිද ඔහු පැවසීය.
එමෙන්ම දැනට ආසාදිතව සිටික වාසුදේව නානායක්කාර සහ රවුෆ් හකීම් එන මහත්වරුන්ටද එම ඖෂධය ලබා දෙන බවද ඔහු කියා සිටියේය.
හකීම් ට..?..යකෝ අන්තිමට ඌ කියයි ඔය මුකුත් නෙවෙයි ඌව හොඳ කලේ උඩ ඉන්න උගෙ අහවලා කියල …
රාවණාට රබ්බඩ වල්ලක් වගෙ බිජු තිබුණ වෙන්න ඕනැ මෙහෙම වට්ටෝරුවක් මුණුබුරාල අතට පත් කරන්න. වැඩේ රාවණාල හොයන්නෙ ඇමතියෙක්මයි. පොඩි අපි පේන්නෙම නැහැ.