කොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙලට ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..

April 1, 2020 at 11:20 am | lanka C news
කොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙලට ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..

කොරෝනා වෛරසයට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා සහ තමන් මේ ගැන ඉතා වැදගත් දුරකථන සංවාදයක නිරත වු බවත් ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ ඇතිවිය හැකි සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් ගැන එහිදී සාකච්ඡා කළ බවත් ඔහු එමගින් සඳහන් කරයි.

258 views

29 Comments to “කොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙලට ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..”

  1. අපේ රට says:

    මෙය හොඳ ප්‍රවනතාවයක් අපෙ රටේ “කොරෝනා’ මැඩලිමට ගෙනයන ක්‍රමවේදයට. නමුත් ප්‍රසස්ති ගායනා හෝ යහපාලන කතා නෙමේ මේ වෙලාවෙ අපි කලයුත්තේ. තවදුරටත් මේ ගෙනයන කටයුතුවලට ජනයාගේ සහයෝගය නොමසුරැව ලබාදි මේ අපි සැමගේ රට කොරෝනා උවදුරෙන් බේරාගැනිම මෙන්ම දේශපාලනය පසක තබා හෙද හා ආරක්ෂක අංශ සමග ක්‍රියාකිරිමයි.

  2. sena says:

    මේන්න ගරු ජනාධිපතිතුමා ඇතුලු සියලුදෙනාගෙම ඉමහත් කැපවිමට තවත් පදක්කමක්

  3. We are Lions says:

    Yes HE the President, you are a Great Leader for our country…
    May you live long with good health and with your family.

  4. p.d goonawardena says:

    මෙවන් අයෙකු ඔසවා තැබීමට දායක වීමට හැකිවීම ගැන පෞද්ගලිකව ආඩම්බර වෙමි….දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා………..

  5. Patriot says:

    Yes we’ll done so far Gotabaya. Long way to go. U are the man, so u can do it. Please take bold decisions. Do not relax until this monster disappeared. Triple gem bless to my country.

  6. රජරැටියා says:

    අපේ ගෝඨාභය ජනාධීපතිතුමා ඔඛතමමුන්නැහැ තමා අපිව රකින්නේ.අපිව ආරස්සා කොරන්නේ. මහින්ද අගමැතිතුමාටයි ඔබතමුන්නැහහැටයි සියථ රත්නතතරත් පිහිටයි.

  7. MD says:

    ගරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ උතුමාණෙනි ඔබ අපට දුන් රන් මැණික අපි දිවි හිමියෙන් රැකගන්නා බවට ඉඳුරා පොරොන්දු වෙමි.

  8. Manoj says:

    කෙලින් තිරන ගැනීමේ හැකියාව,

  9. sunimal says:

    හෙළ දේශීය වෙදකමට නැවත යොමුවෙමු.

Main News