කොරෝනා මඩින සාර්ථකම එන්නත ඉතාලිය සොයාගනී..

May 8, 2020 at 12:02 am | lanka C news
කොරෝනා මඩින සාර්ථකම එන්නත ඉතාලිය සොයාගනී..

කොරෝනා වෛරසය සාර්ථකව මර්දනය කළ හැකි එන්නතක් තමන් අත්හදා බැලූ බව ඉතාලි පරීක්ෂණයක් පිරිසක් සඳහන් කරති.

පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ කොරෝනා වෛරසය මැඩලීමට මෙතෙක් සොයාගත් සාර්ථකම එන්නත මෙය බවයි.

මිනිස් ශරීරයට ඇතුල් වූ කොරෝනා වෛරසය මෙම එන්නත මගින් සාර්ථකව මර්දනය කිරීමට හැකි බවද ඔවුන් සඳහන් කරයි.

දැනටම පරීක්ෂණාගාර තුළ දී මීයන් සඳහා සාර්ථකව අත්හදාබලා ඇති මෙම එන්නත ඉදිරියේ දී මිනිසුන් සඳහා සායනික අත්හදා බැලීම සිදු කිරීමට නියමිතය.

146 views

11 Comments to “කොරෝනා මඩින සාර්ථකම එන්නත ඉතාලිය සොයාගනී..”

  1. Sweden Man says:

    Western world is Trying Hard to regain their Lost credibility. But lies have No future. They are naked now

  2. Rata Wenuwen says:

    ආයුර්වේද වෙද විදුහල ලඟදීම වසා දමනු ඇත, කොරෝනාව නිසා ඒ අය ගනන් නොගන්නා තත්වයට පත්විය, පව් දෙයියනේ ගිය දේවාලේ හිසේ කඩා වැටුනා වගේ වුනා , නේද වෙද මහත්වරුණේ

  3. ජෙප්පා says:

    ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එනත් හොයාගන්න විදිහක් නෑ.
    එන්නතක් හොයාගත්තොත් හොයා ගන්නේ උතුරු කොරියාව සමාජවාදී රටක් පමණයි.

    • Abhaya says:

      සාර්ථකම විසඳුම කොරෝනා එන්නත් කලින්ම හොයා ගත්තේ අපේ ස ‘ තමයි..කොහෙද පිටකොටුවේ මුදලාලිලා ඒක අලකරා, කියපු ගණන් වලට දෙකෙන් එකක් වත් දෙන්න බෑම කිව්ව. ගැසට් ගැහැව්වා. කොහෙද .. අන්තිමට තිබ්බ බඩුත් හැංගුවා..බාරීම තැන ගැසට් ඒක රිවස් කරා..කොරෝනා එතනමයි.

      • සරදියෙල් says:

        මේකා ගැසට් ගහනවා. ගලවනවා. ‘Johny English’ එකේ ‘Mr. English’ වගේ.

  4. Ferna says:

    What bogus news. They having clinical trial but it’s not the best at all. Seems everyone want to their shares up..

  5. සරා says:

    මොන මගුල හොයා ගත්තත් වෙළඳ පොලට එනවිට ලෝකෙන්ම කොරෝනා වසංගතය අවදානම් තත්වයෙන් ඉවත් වෙලා.වෙන්න තියෙන ඩැමේජ් එක වෙලා ඉවරයි.බස්සේ කාලෙක ප්‍රතිශක්තිකරණ එන්නනත් විදියට කුඩා ලමයින් විදිවි.දැන් ඔය බි.සි.ජි. එන්නත දෙනවා වගේ.

Main News