කොරෝනා මරණවලින් ලංකාව තවත් ඉදිරියට.. ලෝකයේ 14.. ආසියාවේ 10…

August 16, 2021 at 10:00 am | lanka C news
කොරෝනා මරණවලින් ලංකාව තවත් ඉදිරියට.. ලෝකයේ 14.. ආසියාවේ 10…

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ කොරෝනා මරණ අතර 14 වන ස්ථානයට පත් වී සිටී.

එමෙන්ම ආසියානු කලාපයේ රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 10 වැනි ස්ථානයේය.

ලොව පුරා කොරෝනා දත්ත රැස් කරන worldometers වෙබ් අඩවිය මේ තොරතුරු සනාථ කරයි.

29,532 views

15 Comments to “කොරෝනා මරණවලින් ලංකාව තවත් ඉදිරියට.. ලෝකයේ 14.. ආසියාවේ 10…”

  1. Ishan Liyanage says:

    අපේ රට එන්නත්කරනය අතින් ඉතා ඉදිරියෙන් සිටින නිසා ඉක්මනින්ම කොරෝනා පාලනය අතින් ලොව ඉහලම රටක් බවට පත් වනවා නිසැකයි.

    • කුඹුක්කණ් says:

      සුදු පුතේ , එන්නත්කරණය නොකල කාලේ ආසාධිත ප්‍රමාණය අනුව මරණ ප්‍රතිශතය කීයද?

      එන්නත් කරණය සක්‍රීයව කෝටි ගානකට කරන කාලෙ , එනම් දැන් ආසාධිත ප්‍රමාණය අනුව මරන ප්‍රතිශතය කීයද?

      එන්න්ත් ගහලා නෙවෙයි, ලංකාවෙ ආර්ථිකේටයි, මිනිස්සුන්ගේ ස්වභාවික ප්‍රතිශක්තියටයි ඇරියා නේද?

      වැක්සීන් ගහලා ඔය කලේ හොදටම.. මේක නවත්තපල්ලා දැන්වත්

  2. Anusha says:

    Api thama hondayi neda ? Pohottu wa doing really well

  3. Jagath says:

    ලෝකෙන්ම එක වෙන්න ගොඩක් කල් යැයි ද සෑර්?

  4. Boo says:

    ස්ටාලිං තමයි හොඳටම කලේ. ප්රතිපල මරේ මරැ.

  5. Darshana abayakoon says:

    අසාර්ථක පාලකියින් තම අසාර්ථකත්වය ජනතාව මත පටවා සාර්ථකත්වයට පමනක් උරුමකම් කියයි.
    -නෙල්සන් මැන්ඩෙලා-

  6. 3% ට බය බයියා. says:

    සජිත් මහාතා ජනාධිපති වුනා නම් කොරෝනා ලංකාවට ගේන්නේ නැහැ .හාල් ,ගෑස් ,කිරිපිටි ,පොහොර මාෆියා කාරයෝ මෙල්ල කර ජනතාවට සහන දීලා රට ස්වයංපෝෂිත කරනවා .

    • කුඹුක්කණ් says:

      සජ්ජා ජනාධිපති වුනානං, රාජිත සෞඛ‍ය ඇමති, ඒ ඇමතියා කිව්වොත් වැක්සීන් අනිවාර්‍ය කියලා, GMOA එකම විරුද්ධ වෙනවා, හදිසි භාවිතයට දෙන ටෙස්ට් නොකල වැක්සීන් එකක් කියලා.
      ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි කරන විදි ගැන වෛද්‍යවරු , රාජිතට විරුද්ධව කතා කරයි මාධ්‍ය වල

      බහුතරයක් එතකොට වැක්සීන් ගහන එක නවත්තනවා.
      එහෙනං, මේ විදියට ආසාධිතයන් වැඩි වෙන්නෙත් නෑ, මිනිසුන්ගේ ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි නිසා මරණ ප්‍රතිශතය අඩු මට්ටමකම තියෙනවා.

      සජ්ජා ආවනං කොරෝනා පාලනය වෙන්නෙ එහෙම

  7. ස්ටාලින් , ගුරුවරුන් , විදුහල්පතිවරුන් , ජේවීපී , විපක්ෂයේ අයට බාරදුන්නොත් ලෝකේ අංක එකට එන්න පුලුවන්

  8. පිං පොන් says:

    මම කාගෙන්වත් ගුණ ගායනා බලා පොරොත්තු උනා . මම තමයි හොදටම කලේ

  9. තෙලට පහන ජාතික එකමුතුව says:

    ඒ උනාට අපි පියුමිට ජංගි ඇරියනේ. කෝ කෝවින් හැදුනද? නෑ නේ. අර කෙල්ල ඉන්නෙ අගේට.

  10. Ravana parapura says:

    දැන්වත් කොරෝනාවට හෙල වෙදකමට බැහැපල්ලා තවත් පල්ලමට යන්නේ නැතුව

    • තෙලට පහන ජාතික එකමුතුව says:

      රාවන පරිප්පුවෝ, හෙළ වෙදකමේ දනපාලයගේ පැණිය බිව් එවුන්, ගංජා වෙදාගේ උකුසු බිත්තර ජූස් බිව් එවුන් තොග ගානේ ඉස්පිරිතාලවලට යද්දී උඹ මේ මගුලක් කතා කරනවා.