කොරෝනා මරණ අදත් අඩුයි…

September 30, 2021 at 6:20 pm | lanka C news
කොරෝනා මරණ අදත් අඩුයි…

තවත් කොරෝනා මරණ 59ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12906 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 912කි.

7,764 views

7 Comments to “කොරෝනා මරණ අදත් අඩුයි…”

  1. Sandun Dhammika says:

    Yes it is not zero,
    if the president is opening the country just because of his greed but if not correctly analyzing the situation, he should feel shame about it and not do it.

  2. San Francisco says:

    තව දවස් 2යි ජෙප්පෝ NGOකාරයෝ ආපහු පාරේ ටික දවසකින් ආපහු කොරෝනා රටපුරා

    • ශුවර් එකට කියනව….මිනී උස්සල කියල…….කොහොමද ලපය කට උල් කරල ඒක කියන ආතල් එක…..

      • ටිං ටිං සිල්වා. says:

        දැන් එතකොට මිණී පෙට්ටි හදන ෂහෝදරවරුන්ගෙ රස්සාවල්? මෙහෙම ආංඩුවක්.

  3. සමනලයා says:

    මොකද්ද අනේ මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ ….. මරණ අඩු කරලා අර අපත ජෝකර්ලා ටික ආයෙත් පාරට බස්සන්නද හදන්නෙ ….?

  4. කුඹුක්කණ් says:

    වැක්සීන් උලව්ව ගහගෙන ගහගෙන යන්න කලිං ඔයිටත් අඩුයි. ඒක මතක තියාගන්න.