කොරෝනා මරණ අදත් අඩුයි..

October 16, 2021 at 6:17 pm | lanka C news
කොරෝනා මරණ අදත් අඩුයි..

තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13472 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 649කි.

2,985 views

2 Comments to “කොරෝනා මරණ අදත් අඩුයි..”

  1. Sumana says:

    අන්න අර මිනිස්සු මැරෙනකන් බලන් හිටපු හෙළ වෙද්දුන්ට මේක පෙන්නපල්ලා. මෝඩ හැත්ත. උන් වගේ මොංගල් උන්ගේ කතා අහලානේ vaccine එක පරක්කු උණේ.

    • Norata Eka says:

      වැඩිය උඩ පනින්න එපා , උඩ පැන්නොත් බිම වැටේ… ඊශ්‍රායලයට වුනෙත් ඒක …

Main News