කොරෝනා මරණ අදත් අඩුයි…

September 29, 2021 at 7:02 pm | lanka C news
කොරෝනා මරණ අදත් අඩුයි…

තවත් කොරෝනා මරණ 61ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12847 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 941කි.

7,048 views

2 Comments to “කොරෝනා මරණ අදත් අඩුයි…”

  1. MM says:

    බය වෙන්ඩ එපා 01දා ඉදලා අපි පාරේ සතියෙන් වැකිකරලා දෙන්නමි – ස්ටාලින් ජොසප්

  2. ගමේ මිනිහා says:

    “නව සාමාන්‍යකරණය” ඒ කියන්නේ මැරුණට කමක් නෑ කලින්ට වඩා අඩුවෙන්… 2020 මාර්තු වල චීනේ හිටිය පුද්ගලික වියදම් සිසුන් අහස් යාත්‍රාවල් යවලා බේරගන්න දඟලපු දැඟලිල්ල මැවිලා පේනවා නොවැ.

Main News