කොරෝනා මරණ තවත් අඩු වෙයි…

September 21, 2021 at 6:12 pm | lanka C news
කොරෝනා මරණ තවත් අඩු වෙයි…

තවත් කොරෝනා මරණ 66ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12284 දක්වා ඉහල යයි.

අද දිනයේ වාර්තා වී ඇති නව ආසාදිත ගණන 1321කි.

16,803 views

28 Comments to “කොරෝනා මරණ තවත් අඩු වෙයි…”

  1. රන්වල says:

    ඉස්පිරිතාලවල ඩොක්ටගෙ ඉදන් ඇටෙන්ඩන් වෙනකල් ස්ටාෆ් එක නිදි නැතුව දිවා රෑ නොබල මහන්සිවෙලා ලෙඩ්ඩු ගොඩ දමල ආමි එකේ කොල්ලො මිඩ් වයිෆ්ල පී එච් අයිල එක්කහු වෙලා වැක්සිනේසන් කැම්පේන් කරල ජනගහනයෙන් බහුතරයක් වැක්සින් කරල වැඩේ ගොඩ දැම්මම හොර වෙද්දු ටිකයි මන්තර ජප කාරයො ටිකයි උන්ට රැවටුනු මෝඩයො ටිකයි පෝලිමේ එයි ක්‍රෙඩිට් එක ගන්න හෙළ හෙළ ගගා.පොඩ්ඩක් ඇස් ඇරල බලහල්ල ලෝකෙ ගොඩක් රටවල් අමු සොහොනක් වෙලා තිබ්බ ඉන්දියාව පවා බැක් ටු නෝමල්.ඒ කියන්නෙ සුව සිරිත් රකිමින් නිව් නෝමල් තත්වය යටතේ ක්‍රීඩා තරග සැනකෙලි හිට පවත්වනව.ඒ හෙළ මගුලක් බීල ඉසිවරයො ඉදලද ? කර්ව් එකක් පීක් උනා වගෙම බැහැල යනව ඒක බැහැල යද්දි ආයි තෙල් බේත් ටිකක් පෙන්නන් ඇවිල්ල ඒකෙ ක්‍රෙඩිට් ගන්න හොරු රැලකුයි ඒවට අහුවෙන ගොබ්බ මෝඩයොයි ඒ රටවල නෑ උන් යතාර්තෙ තේරුම් අරන් ජීවත් වෙනව

    • ක්‍රිමිනල් says:

      උඹ නේද බං අර අවිරැදු පොකුර ගැන රෑ දවල් වැලපුනේ ???

    • Nimal says:

      ලංකාව අතීතයේ වර්තමානයේ වගේ මෝඩ මී හරක් වැනි මිනිසුන්ගෙන් පිරුනු රටක් නොව.
      අතීතයේ ජීවත් වුයේ අතිෂය ශක්තිමත්, අතිෂය බුද්ධිමත්, මුලු ලෝකයේම ප්‍රසිද්ධ මිනිසුන් පිරුණු රටක්. ඒ වාගේම ගෘහ නීර්මාණ කරනයේ, මහත් ප්‍රසිද්ධියක් ඉසිලු රටක්. එනිසයි තවමත් අපේ රටේ ඉතිහාසය කියාපාන පරන ජනාවාස වල නටඹුන් අදටත් නොනැසී පවතින්නේ.
      අතීතයේ අපේ රට විශාල වනාන්තරක්ව පැවතියා නම් සුද්දෝ අපේ රට ආක්‍රමණය කරන්න ආවේ ඇයි? වටිනා වස්තුව පැහැර ගත්තේ කොහේ තිබුනු දේවල්ද?
      වීර නිරිදු බල රාවණ
      නමම් වන්දෙ ජය රාවණ…!!!

    • Quack Doc says:

      Looks like you are not so up to date. Highly vaccinated Israel is back in lockdown. Cases are rising sharply in highly vaccinated Singapore, India is still largely unvaccinated, they used Ivermectin not vaccination to manage the May peak (only 3% was fully vaccinated back then with 10% having one jab). FDA has decided against booster shots for young people stating that it is too risky. Also more and more side effects are emerging, latest is myocarditis and pericarditis. I sincerely hope that you will be spared from any emerging side effects.

    • කුඹුක්කණ් says:

      එන්නත් ගහලා මරණ සංක්‍යාව වැඩි වෙනකොට කෝමා තත්වයේ සිටි එකෙක්, පණ ගහලා ඇවිල්ලෝ

      ලෙඩුන් අඩු වන විට එන්නතට චරිත සහතික ලියනවා

      වෛද්‍යවරු මහන්සි වුනාලු

      ගොඩක් වෛද්‍යවරු දවසකට සැරයක් වත් වාට්ටුවට එන්නෙ නෑ, නිරෝධායන මධ්‍යස්ථාන වල ලෙඩ්ඩු පන අදින කොට ලඟට එන්න බයයි.

      අර කරාපිටියෙ දොස්තර මහත්තයා භය නැතුව ලෙඩ්ඩු ගාවට ගිහිං ප්‍රතිකාර කලා,

      දේශීය ආයුර්වේද ඖෂධ හැකි තරමින් ලෙඩ්ඩුන්ට ලබාදුන් අපේ වෙද මහත්තරුන්ට වරියන්ට පිං සිද්ධ වේවා

  2. Ravana parapura says:

    හෙළ ඔසුවට ජය පතමු

  3. Ravana parapura says:

    කොරෝනාවට එරෙහි ප්‍රතිශක්තිය වඩවන හෙළ ඔසු.

    උදෑසන තේ සහ කිරිවෙනුවට කැඳ පානය කිරීම; කැඳ සකසා ගැනීමට කළු හීනටි හෝ වෙනත් දේශීය සහල් වර්ගයක් සකසා ගැනීම සුදුසුය.

    සවස තේ පානය වෙනුවට කොත්තමල්ලි සහ ඉඟුරු තම්බා පානය කිරීම.

    ව්‍යංජන සකස් කිරීමේදී සුදුළුනු සහ කරාබු නැටි බහුලව යොදා ගැනීම.

    සතියකට දින 2ක් හෝ 3ක් ප්‍රධාන ආහාර වේල් අතර මොනර කුඩුම්බිය කැඳ පානය.

    • sam says:

      සුදු ලුනු මොන හෙල ඔසුවක්ද බන් පිටරටින් එන්නෙ

  4. කුඹුක්කන් says:

    බටහිර විද්‍යාව බොරුවක් කිය කියා උදේ ඉදන් රෑ වෙනකල් මොර දෙන මහාචාරි නලින් ද සිල්ලා තෙමේ කොරෝනා හැදුන ගමන් කලේ බටහිර වෙදකම් කරන ඉස්පිරිතාලෙක ඇඩ්මිට් වෙන එක ඕන් දැන් ගොඩ දාගෙන ගෙදර සුවෙන් ඉන්නෝ.ආධ්‍යාත්මික බලෙන් රටේම කොරෝනා සුව කරන්න සිව් මහ ගගවල් වලට මුට්ටි දම්මෝපු ඒලියන්ත ගොයිය කොරෝනා හැදිල අයි සී යූ වාට්ටුවක අපේ බදු සල්ලි වලින් බේත් අරන් සුව වෙලා ඕන් දැන් ඉන්නව.ඒ නිසා බොලත් ඔය එක එකා කවන ලණු වලට අහු නොවී වැක්සින් එක ගහල සමාජ දුරස්ත්භාවය සවුක්‍යාරක්සක පුරුදු රැකල බේරිලා හිටහල්ල.අරූගෙ මැජික මුගේ බලේ පස්සෙ ගිහින් තුට්ටු දෙකත් ජීවිතෙත් විනාස කර ගන්න එපා.ගුරාලගෙ වැඩ ඔහොම නම් ගෝලයො කැහැල වැඩක් තියේද ?

    • kamal says:

      ඒයි ගොම රාජ් ඉතිං උඹෙී පුකේ ඉත්තෑවෝ දුවනද? ඉස්සෙල්ලම අනුන්ගේ නමිවලින් කුලියට කහින්නේ නැතුව පිරිමියෙක් වගේ වැඩකරපං සොමියට ගහලා කරැමෙට ඉපදුන එකෙක්

    • D.G. Perera says:

      ජාතියට හිතන්න කියාදෙන නලින් ද සිල්වා මැතිතුමන්ට තෙරුවන් සරණයි. කලාතුරකින් රටකට හා ජාතියකට පහළ වන මෙතුමන් වැනි සත් පුරුෂයන්ට මෙයට වඩා පිළිගැනීමක් එතුමන්ගේ ජීවමාන කාලයේ දී ලබා නොදීම ජාතියටම කරන ජාතික අපරාධයකි.

    • Lal says:

      ඉතාමත් වටිනා සාකච්ඡාවක් …නලින්ද සිල්වා මහතා කියන්නෙ අද ලංකාවේ ඉන්න ඉහලම පඩි වරයා.කිවුවොත් නිවැර්දි..මෙතුමා දැනට අවුරුදු 30ගානක ඉදන් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ දැනුම නිර්මාණය කලා..දැන දැන් තමයි මිනිස්සු අතරට ඒව කාන්දු වෙන්නෙ..මෙතුමා ලියල තියෙන පොත්,,ලිපි දස දහස් ගනන් වල ඒ ගැන ඕන තරම් තියෙනව..ගණිතයෙ පරතෙරටම ගිය ලංකාවෙන බිහිවුන අන්තිම ඉහල බුද්ධිමතා..තමයි නලින්ද සිල්වා ආචාර්ය තුමා..මෙතුමා නිර්මාණය කල දැනුමට අලගු තියන්න කෙනෙක් මේ ලංකාවේ වර්ථමාන යේ නම් නෑ…බටහිර විද්‍යාවට කෙලින්ම අභියෝගයට ලක් කලේ මෙතුමා..කැලණි විශ්වවිද්‍යාලයීය නිර්මාණාත්මක සාපේක්ශ්තා වාදයේ නිර්මාතෘවරයා …..බුදු දහමේ එන සංවට්ට ,විවට්ට කල්ප ආධාරයෙන් අයින්ස්ටයින් ගේ විවේශ සාපෙක්ශ්තා වාදයට පිලිතුරු දුන්න බුදිධිමතා….ගයාන් සදකැලුම් ඔබගේඋත්සාහය ඉතාමත් අගය කොට සලකනව..මෙතුමාත් සමග තව තවත් සාකච්ඡා පවත්වන්න…රාවනා ශක්තිය ඇතුලු මෙ පින්බිමේ හොද ශක්තිය නැගිටින කාලය දැන් අත ලගයි..ඔබට ජය…

    • Saman N says:

      නලින් මහතා වසර තිහකට වැඩි කාලයක් ජාතිකත්වය මත සිට කිසිවකුට නොබිඳිය හැකි ප්‍රවාද නිර්මාණය කර ඇත. කිසිවකුත් නොදනිතත් ජාතිකත්වය මත එල්බී බලයට පිවිසි හෙළ උරුමයත් (වරෙක ජවිපෙත්) නලින් මහතා නිර්මාණය කල ප්‍රවාද තම තමන්ට රුචි පරිදි සංස්කරණය කොට පාවිච්චි කළෝ වෙති. නලින් මහතාගේ ප්‍රවාදයන්හි දක්නට ලැබෙන චක්‍රීය සංගත බව මෙරට කිසි උගතෙකුගෙන් පිළිබිඹු නොවෙයි. නලින් මහතා මෙහි පැහැදිලි කරන දෙයින් 20% ක් වත් මෙය නැරඹු බොහෝ දෙනාට නොවැටහෙන බව මගේ වැටහීමයි. තම තම නැණ පමණින් කරුණු කාරනා වටාහාගන්නා මොවුන්ට නලින් ද සිල්වා කන්ට්‍රැක්ට් කාරයෙකි. අමු පිස්සෙකි.

      නලින් මහතා වැනි ප්‍රාඥයෙක් සිංහලයින් අතර පහල වීම ඔහුගේ අවාසනාවකි. ඔහු බටහිර රටක උපන්නේ නම් තත්වය මීට ඉඳුරාම වෙනස් වීමට ඉඩ තිබිණි.

      • රන්වල says:

        තාලිබාන්ලගෙ සින්හල බොදු මුහුනුවර ලන්කාවට හදුන්වා දීල මේ රට පසුගාමී රටක් කිරීමේ න්‍යායාචාර්‍ය කෙනෙක් තමා නලීන් සිල්ලා උන්නැහේ.වැඩේ කියන්නෙ උන්ඩදැගෙ තියරි සහ උන්දැවත් ලස්සනට පාවිච්චි කරල බලේට ආවෙ වෙන කට්ටියක්.උන්ට ඕනි ජාතිකවාදයක් නෑ උන්ට ඕනි බලවාදය.අන්තිමේ නලීන්ද සිල්වටත් මල් පොකුරක් අරන් දුමින්ද සිල්වා එක්ක එකට හිට ගන්න තත්වෙට මෙයාල පත් කරා.

        • කුඹුක්කණ් says:

          අර උඹලගෙ ගොං කාලෝ පොන්සේකා බටහිර විද්‍යාවේ , මවුලවි කෙනෙක්, කිසිම සේවයක් බටහිර විද්‍යාවට කලේ නෑ, ප්‍රවාදයක් හැදුවෙ නෑ, විද්‍යාව් විද්‍යාව ගගා උදේ හවස වැන්දා
          අන්තිමට වයලින් ගහලා සිංදු කියලා මැරිලා ගියා.

          මරු විද්‍යාඥයා.. අනේ පල ගොං වලයො යන්න

      • Hudson says:

        Nalin de Silva no 1 pissu kaithan kernek. Good for idiots. He has begged the SL government to influence Burmese government to get him to a hospital in Burna. Moda pissa still talking about hela Osu after escaping from death 🤣

  5. Silva says:

    හෙට අනිද්දාම ජෝසප් ස්ටාලින් ගුරුවරු දක්කාගෙන ආයෙමත් මිනී මරන්න පටන් ගනියි

  6. gihan says:

    මහාචාර්‍යතුමා නලීන් ද සිල්වා කියන දේවල් තේරුම් ගන්න තරම් ලංකාවෙ ගොඩක් එවුන්ට දැනුමක් නෑ. දී‍ර්ඝායූ වේවා!

    • Kasun says:

      ඒක නම් ඇත්ත සුද්දගෙ කලිසම් කමිස ඇදන් සුද්ද හදපු වාහනයක් පාවිච්චි කරන ගමන් සුද්දගෙ ඉන්ටනෙට් එකෙන් ඇවිත් සුද්දො කිසි දෙයක් දන්නෙ නෑ අපි තමා වැඩ්ඩො කියල කියන එකත් බටහිර විද්‍යාව හෙන බොරුවක් බටහිර ඩොකාලට කොරන්න පුලුවන් මගුලක් නෑය කියල කියන ගමන් හාට් ඇටෑක් එකක් හැදුන සැනින් බයිපාස් එකක් කරල කොරෝනා ආපු සැනින් බටහිර වෙදකම් කරන එකත් බටහිර රටවල් හෙන චා අපේ රටවල් තමා පොර කියල කියන ගමන් තමුන්ගෙ ලමුන්ට බටහිර පී ආර් අරන් දෙන එකත් තේරුම් ගන්න මොලේ කුරුවල් දායක සබාවට මිස මොලේ ඇති එකෙක්ට බෑ

  7. Sumudu Dias says:

    නලින් ද සිල්වා මහතා ට දීර්ගායුශ ..මේකේ ඉන්න සමහර එවුන් නලින් ද සිල්වා කියන්නේ කවුද කියල දන්නේ නැතුව comment කරල..මේතුමා රටට කරල තියෙන සේවය ,හිතාගන්න වත් බෑ.අවාසනාවකට රටේ ජඩ මාධ්‍යයේ ඒවට තැනක් නෑ.අද රටේ පවතින තත්ත්වයට උපදෙස් ගත් යුත්තේ නලින් ද සිල්වා මහතා මූලිකත්වයෙන් යුත් ,ගිහි හා අපේහාමුදුරුවරු මූලිකත්වයෙන් යුත් ජාතික ව්‍යාපාරයකින්.

    • කැලණියේ නයා says:

      නලීන් ද සිල්ල ලොක්ක ප්‍රමුක ජාතිකවාදීන් ඇදන් ඉන්න සුද්දගෙ කලිසම ගලෝල හෙලුව පෙන්නුවෙ දැන් බලේ ඉන්න පවුල .බලය ගන්න උන්ගෙ ජාතිකවාදෙ හෙළ බයිලා ඔක්කොම යූස් කරල දැන් එන්නත් එක්ක වැඩ රටේ කෑලි ඇමරිකන් කාරයට ලස්සනට විකුණනව හෙටානිද්දට පෝට් සිටි ඇරල නයිට් ලයිෆ් සෙක්ස් ටුවරිස්ම් පටන් අරන් ඉකොනොමික් රිෆෝර්ම් කරාම ජාතික වාදෙ හෙලේ රෙද්ද පල්ලෙන් බේර ගන්න හැකි

    • ගොන් බයි වහලා says:

      අපේ අසල්වැසි ඉන්දියාව බන්ගලිදේශෙ වියට්නාම් වගේ රටවල් අපිට වඩා ගව් ගානක් පස්සෙ ඉදල දැන් අපිට අල්ලන්න වත් බැරි දුරක් ඉස්සරහට යද්දි අපි ආර්තික සන්ස්කෘතික සමාජීය හැම පත්තෙන්ම පසුගාමී වෙලා මිත්‍යාව රජකරල දැනුම තාක්ෂනය වෙනුවට .ඔය ටික කරපු එකම මැදෑ සිල්ව ලොක්කල ගනින්නාන්සෙල එක්කහු වෙලා මේ රටට නේ.

  8. AA says:

    හෙල වෙදකම ස්ථාපිත කරන්න හැමෝම පෙල ගැහෙන්න ..එන්නත නොගත්ත අය දිගටම ඒ තීරණයෙම ඉන්න.බොරු බියවැද්දීම් වලට නොරැවටී එකට ඉමු. හෙලයට ජයවේවා.
    කොරෝනා වැලඳීමවත්, පැතිරීමවත් ඇතැම්විට මරණය වත් වලක්වාගත නොහැකි එන්නතක් වෙනුවෙන් මේ වියදම් කරන ධනස්කන්ධයට වගකියන්න ඕනෙ මේ තීරණ ගන්න බලධාරීන්.. දැන්වත් අපේ හෙළ වෙදකමට තැනක් දෙන්න ජනාධිපතිතුමනි…පවු අසරණ මිනිස්සු..

  9. ආසාදිතයන් අඩු ඇයි? says:

    එන්නත නිසාද? හෙළ ඔසු නිසාද? පරිස්සම්වන නිසාද?
    රට වැසූ නිසාද?
    කොරෝනා
    රෝගීන් අඩු…//

  10. මෝඩ පුතානෝ says:

    දැන් ඉතින් ජෙප්පොන්ටයි අසමඟි බලේ උන්ටයි ඇහේ කටු අනිනව ඇති

Main News