කොරෝනා මරණ තවත් ඉහලට…

January 11, 2022 at 7:10 pm | lanka C news
කොරෝනා මරණ තවත් ඉහලට…

තවත් කොරෝනා මරණ 15ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 15149 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 623කි.

2,588 views

Leave a Comment

Main News