කොරෝනා මරණ තවත් ඉහලට..

October 31, 2021 at 7:12 pm | lanka C news
කොරෝනා මරණ තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13743 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 542කි.

5,478 views

One Comment to “කොරෝනා මරණ තවත් ඉහලට..”

  1. Ravana parapura says:

    මුලින්ම හෙළ ඔසු ලබා දුන්නානම් මේ ජිවිත බේරා ගන්න තිබුණා වඩු බාස්ගේ පැනිය නොවේ

Main News