කොරෝනා මරණ ආසාදිතයන් තවත් නගී…

December 3, 2021 at 6:25 pm | lanka C news
කොරෝනා මරණ ආසාදිතයන් තවත් නගී…

තවත් කොරෝනා මරණ 20ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14419 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 725කි.

4,068 views
Main News