කොරෝනා මරණ තවත් නගී…

January 5, 2022 at 8:12 pm | lanka C news
කොරෝනා මරණ තවත් නගී…

තවත් කොරෝනා මරණ 10ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 15065 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 550කි.

2,871 views
Main News