කොරෝනා මරණ තවත් නගී..

October 27, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා මරණ තවත් නගී..

තවත් කොරෝනා මරණ 20ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13674 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 559කි.

9,584 views
Main News