කොරෝනා මරණ තවත් පහලට..
October 12, 2021 at 6:17 pm | lanka C news
තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13377 දක්වා ඉහල යයි.
අද වාර්තා වන නව ආසාදිත ගණන 671කි.
තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13377 දක්වා ඉහල යයි.
අද වාර්තා වන නව ආසාදිත ගණන 671කි.
මියයන සියල්ල දැන් වැක්සීන් ගහපු අය.
වැක්සීන් ගහපු හිංදා මරණ අඩු වුනාද? 200 ට වඩා නං අඩු වෙලා තමා, වැක්සීන් වෙලෙන්දො මාර්කට් කරන්නෙත් ඒක තමා, හැබැයි පුතේ උඹලට මොලයක් තියෙනවනෙ, පරණ නිවුස් ටිකක් හොයං බලන්න පුලුවන්නේ, වැක්සීන් වල ඔය තියෙන නම් අහල වත් නැති කාලෙ මරණ සංක්‍යාව 23ට ගොඩක් අඩු බව.