කොරෝනා මරණ තවත් බහී…

October 19, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා මරණ තවත් බහී…

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13525 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 548කි.

3,926 views

One Comment to “කොරෝනා මරණ තවත් බහී…”

  1. කැලණියේ නයා says:

    ට්‍රිප් ටිකක් ගිහිල්ල දේශපාලන රැස්සීම් උද්ගෝසන අරෙහෙ මෙහෙ ටිකක් කල්ල මාස්ක් එක ගෙදර තියල ආයි තව රැල්ලක් හදමු.

Main News