කොරෝනා මරණ තවත් බහී…

October 20, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා මරණ තවත් බහී…

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13543 දක්වා ඉහල යයි.

අද තවත් ආසාදිතයන් 537ක් වාර්තා වී ඇත.

4,420 views

2 Comments to “කොරෝනා මරණ තවත් බහී…”

  1. රන්වල says:

    කොරෝනා කේස් එකේදී මනෝරාජික හෙළ මාන්දම් කාරයන්ගෙ හෙළ ටොපිය නොකා පැනි ධම්මිකයගෙනුයි ඒලියන්තගෙනුයි පාඩමක් ඉගෙන ගෙන බේරිල ඉන්න ආණ්ඩුවට මොලේ තිබ්බ ඒත් රතනෙගෙ කාබනික ටොපිය කෑව දැන් හත් පොලේ ගාගෙන.

    • ජෙප්පන්ට මොලයක් ජාතික ව්‍යපරය says:

      හ්..මි එක අතකට උඹ පවි බං උඹවගේ 3% මොලේ හිරිවැටුන උන්ගේ ගොං ජොක්බලලා අපිත්පොඩි ආතල් එකක් ගන්නවා හැබැයි මචෝ උඹලට නොතේරෙන නමුත් ඇත්තටම වෙන දේ තමයි ලබන පාර 3% නැිවෙන එක. මොන මෝඩයද බං ලෝකෙම වසංගතයට යට වෙලා ගිනි අරන් ඉදිද්දි එක පාවිචිචි කරලා ආන්ඩු පෙරලන්ඩ යන්නේ උඹලා වගේමොලේ මැලේරියාකාරයෝ ඇරැනම. අවිලක් නෑ පබයි පුචිච පුචිචා හිටහල්ලා

Main News