කොරෝනා මරණ තවත් බහී…

September 28, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා මරණ තවත් බහී…

තවත් කොරෝනා මරණ 55ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12786 දක්වා ඉහල යයි.

අද වාර්තාවන ආසාදිතයන් ගණන 932කි.

15,161 views

9 Comments to “කොරෝනා මරණ තවත් බහී…”

  1. උන් පව් says:

    දැන් කොටසකට හිතේ අමාරු එයි මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනව කියයි ඔබලත් බලයි හා හා හි හී https://bit.ly/ghE6Ql

    • ගෞම් ඊයාරාජ් says:

      උන් පව් ඔය URL එක වැඩ නෑනේ බන් ?

  2. Dharshana Abeykoon says:

    ජොසප් ස්ටාලින් මෙි ඔබෙි වාරයයි

  3. ගෞම් ඊයාරාජ් says:

    ආයේමත් කටිටිය පාරට බැස්සම නගිවි

  4. Piyal says:

    ආපහු අරැන් ටික පිස්සු කෙලියොත් තමා වැඩෙි

  5. San Francisco says:

    ගුරු පොකුර හොදටම පිපේ… විරෝධතාවලට ගිය ගුරුවරුන් 25ක් කොරෝනාවෙන් මිය ගිහින්.. 400ක් ආසාදිතයි..

  6. Jagath says:

    Aparade white male..nathnam kiyanna tibba kundalani shaktiyen kiyala..tawa satiyak adaganna bariunane.shik ….baiyane dan sir pampori gahai mama tama hodatama kale kiyala…ethakota tama ape pundali shaktiya pennanna wenna pusige putata

  7. මෙන්න ප්‍රවෘත්ති - says:

    මෙන්න ප්‍රවෘත්ති –
    අපි කියන දේ ඇහුවෙ නෑ . දැන් බලන්න මිණි පෙට්ටි බෙහෙත් අටපිරිකර දුරස්ථ අවමංගල සේවා වගෙ සෑම ව්‍යාපාරයක්ම ගිඩි ගිඩි ගාල කඩා වටෙනවා-විපත් නායක සජිත්.
    මේක අපි කරන්න දෙන්නෙ නෑ. මොකක්ද කාඩ්බෝඩ් මිණීපෙට්ටි ව්‍යාපාරයෙ කම්කරු සහෝදරයින්ට යන මග?අපි කාඩ් බෝඩ් වලට ගරු කරනවා- අරුණ කුමාර දිසානයක.
    ඕන් කළා. ඒකෙනුත් ගැහුවා.මං කිව්වෙ. මං හිටිය නම් රට පටවන්නත් මිණී නිෂ්පාදනය කරනවා- වෛද්‍යාචාර්‍යය කිඹුලාවල.

  8. කුඹුක්කණ් says:

    හොදට තිබ්බ රටක් බටහිර ඇලොපතියන්ගෙ කීමට වැක්සීන් ගස්සෝලා මරණ වැඩි කරලා, දැන් ආයෙ අඩුවෙනකොට වැක්සීන් එකට credit එක දෙන්න දඟලනවා.

    වැක්සීන් නැති කාලෙ ගැන ලංකාවෙ stats බලපං, ලංකාවෙ stats ආයෙ කියනවා ලංකාවෙ stats බලාපං.

Main News