කොරෝනා මරණ තවත් 04ක්…

January 12, 2021 at 10:23 pm | lanka C news
කොරෝනා මරණ තවත් 04ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු මරණයට පත්ව ඇත.

ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 244 දක්වා ඉහල යයි

8,221 views

3 Comments to “කොරෝනා මරණ තවත් 04ක්…”

  1. Dubba says:

    ජාතික බෝවන රෝග ආයතනයට ටෙලිෆෝන් එකක් අරන් දීපල්ලකෝ එදා එව්වා එදාම රිපෝර්ට් කරන්න.

    • බයියා says:

      තවත් මරි මෝඩ ටොයියෙක්.. PCR කියන්නෙ blood sugar බලනව වගේ පරීක්ෂණයක් නෙවෙයි. අත ලඟ PCR machine එක තිබුණත් result එක ගන්න පැය 6 කට වඩා යනව. ඉතිං රෝහලට ගේන ලෙඩා PCR එකේ ප්‍රතිඵල එන්න කලින් මලොත් මිය ගිය දවස හා වාර්තා වුන දවස අතර වෙනසක් වෙනවා.
      කොහෙද ඉතිං මොලේ නැති වුනාට පඬි කටවල් නම් තියෙනවා චෝදනා කරන්නයි කෙප්ප කෙලින්නයි.

      • Toyya says:

        තෝනම් බය්යෙක්ම තමයි.
        ඇයි යකෝ සිංහල කියවපන්කෝ.

        ජාතික රෝහලෙන් කොවිඩ් කියලා අඳුන ගෙන තියෙන්නේ බූරුවෝ.

Main News