කොරෝනා මරණ තව අඩුවෙයි…

September 23, 2021 at 6:33 pm | lanka C news
කොරෝනා මරණ තව අඩුවෙයි…

තවත් කොරෝනා මරණ 72ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12448 දක්වා ඉහල යයි.

9,081 views

10 Comments to “කොරෝනා මරණ තව අඩුවෙයි…”

  1. රන්වල says:

    අපේ හෙළ එක නිසා අඩු උනේ වැක්සින් එපෝ කියල වැලපෙන හෙළ මල්ලිලාගෙන් සරල ප්‍රශ්නයක් අහන්නම් මීට මාස කීපෙකට කලින් අමු සොහොනක් වෙලා තිබ්බ ඉන්දියාව දැන් බැක් ටු නෝමල් උන් මොන හෙළ එක ගහලද එහෙම උනේ හරි උන්ට ආයුර්වේදෙ තියෙනව උන්ටත් වඩා අන්ත තත්වෙක උන්නු ඉතාලිය ඇමරිකාවෙ මාස්ක් එකක් වත් නැතුව මිනිස්සු කානිවල් හිට පවත්වනව උන් ගහපු හෙළ ඔසුව මොකද්ද ?

    • දිනේෂ් ගයාන් ඩුබායි says:

      ඩුබායි වල මේ දවස්වල අයි පී එල් ගහනව තව ටික දවසකින් එක්ස්පෝ එක්ෂිබිෂන් එක පටන් ගන්නව ඉස්කෝල ඇරල ඔක්කොම බැක් ටු නෝමල් කවුරුවත් අර ඔසුව නිසා මෙහෙම අඩු උනේ කියල මරා ගන්නෙවත් කොවිඩ් අඩු කල අර මැතිතුමාට ජය වේවා කියල බෝඩ් ගහන්නෙවත් නෑ.මේව දකිද්දි මගේ රට ගැන දුකයි.

    • Rathnayake says:

      ඉන්දියාවේ ආයූර්වේද කරනවා දන්නේ නැද්ද? ඒකට අනුමැතිය හම්බෙලා තියෙන්නෙ

    • Mahawansa says:

      kawuruth batahira wedakama diha balan indala weda waradinakota thamai vikalpa hoyagaththe.

    • කුඹුක්කණ් says:

      ඉන්දියාවෙ එන්නත්කරණය සියයට කීයද? ඒක බලපං එතකොට එන්නත කරපු ලබ්බක් නෑ කියලා උඹලට තේරෙයි, උන්ගෙ රටේ ඉතුරු වෙලා තියෙන ආයිර්වේදෙ හිංදා ගොඩ යන්නෙ
      අනිත් රටවල උන් මැරිලා මැරිලා දැන් සාමාන්‍ය කරනයෙ වෙන්නෙ ඇයි කියන එකටත් ලොකු උත්තරයක් ලිව්වා, උඹ කලිං අහපු වෙලේ . ඒක මේ යක්කු දාලා නෑ.

      උඹ මේකට උත්තරේ දීපං

      එන්නත් නොතිබුණ කාලෙ , හෙල වෙදකම විතරක් පිහිටට තිබ්බ කාලෙ , හෙල වෙදකමක් නැති රටවල් අමුසොහොන් බවට පත්වෙලා ඉන්න කොට, අපේ රටේ මරණ ගාන ඉතාම අඩුවෙලා.
      එන්නතින් පස්සෙ මරන සංක්යාව සීග්‍රයෙන් වැඩි වුනේ ඇයි.?

  2. කුඹුක්කණ් says:

    බොලාට කියන්න මාත් වැක්සින් එක ගැහුව මම නලීන් ද සිල්වාගේ මගේ ලෝකය පොත කියෝ කියෝ හෙළ මනෝ පාරක් ගහන් ඉද්දි ගෙදර උන් බලෙන් උස්සන් ගිහින් වැක්සින් එක ගැස්සුව දැන් ඉතිම් මොකෝ කරන්නෙ ඒත් ඇන්ටි වැක්සින්

    • කුඹුක්කණ් says:

      හොර කුඹුකෙක් ලෙසින්ම එන රංවල සිඟන රජුනි
      උත්තරේ ලබා දී ෆයිසර් මාත්‍රා දෙකක් ලබාගන්න

      එන්නත් නොතිබුණ කාලෙ , හෙල වෙදකම විතරක් පිහිටට තිබ්බ කාලෙ , හෙල වෙදකමක් නැති රටවල් අමුසොහොන් බවට පත්වෙලා ඉන්න කොට, අපේ රටේ මරණ ගාන ඉතාම අඩුවෙලා.
      එන්නතින් පස්සෙ මරන සංක්යාව සීග්‍රයෙන් වැඩි වුනේ ඇයි.?

  3. සනත් ඉතාලිය says:

    ඉතාලියෙ අද අපි ෆුල් ෆ්‍රී එකේ ඉන්නෙ කානිවල් ෆුට් බෝල් මැච් පාටි ඔක්කොම තියෙනව මීට මාස කීපෙකට කලින් දවසට දහක් මැරුනු රට.ෆුල් වැක්සින් කලා ඔක්කොම හයිජින් පුරුදු පිලිපදිනව හෙල්ත් සෙක්‍ටර් එක ෆුල් ඇලට් එකේ.අපිට ඇපල් වත්තක ඇපල් කඩල උනත් ෆුල් සැපේ ඉන්න පුලුවන් ඒකට ලන්කාවෙ ලොකු ලොකු රස්සා කරන මහත්තුරුත් ෆුල් අනාතයි සුපර් මාකට් වල බඩු නෑ ඒ මදිවට කොරෝන අඩු උන ගමන් හොර වෙදාල ඒකෙ ක්‍රෙඩිට් එක අරන් තව නාඩගමකට ලෑස්ති වෙනව ජීවන බරෙන් මිරිකිලා ඉන්න මිනිහගෙ පොකට් එකට හොර වෙද්දු තට්ටු කරනව වගෙ වැඩක් වෙන්නෙ.

    • සනත් ඉතාලිය says:

      මගේ නමින් මොකෙක්ද හිවලෙක් මේ කොමන්ට් එක දාල තියෙන්නෙ. මමත් ඉතාලියෙ හැබැයි උබ වගේ උපන් රට බාල්දු කරන්නෙ නැහැ . පාලකයො වැරදි ඇති. ඒත් අපේ රටේ උගතුන්ට ගරගන්න එපා. උබ වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය එකෙක් නේද .

    • කුඹුක්කණ් says:

      එන්නත් ගැන මෙච්චර කල් කෝමා තත්වයේ ඉදලා දැන් එකපාරටම ඇහැරුණු උන්ට සරල ප්‍රශ්ණයක්

      එන්නත් නොතිබුණ කාලෙ , හෙල වෙදකම විතරක් පිහිටට තිබ්බ කාලෙ , හෙල වෙදකමක් නැති රටවල් අමුසොහොන් බවට පත්වෙලා ඉන්න කොට, අපේ රටේ මරණ ගාන ඉතාම අඩුවෙලා.
      එන්නතින් පස්සෙ අපේ රටේ මරන සංක්යාව සීග්‍රයෙන් වැඩි වුනේ ඇයි.?

Main News