කොරෝනා මරණ තව ඉහලට…

October 30, 2021 at 6:29 pm | lanka C news
කොරෝනා මරණ තව ඉහලට…

තවත් කොරෝනා මරණ 19ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13726 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 564කි.

4,675 views
Main News