කොරෝනා මරණ තව වැඩිවෙයි..

November 4, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා මරණ තව වැඩිවෙයි..

තවත් කොරෝනා මරණ 15ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13806 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිත ගණන 592කි.

5,233 views