කොරෝනා මරණ පොඩ්ඩක් ඉහලට…

October 25, 2021 at 7:19 pm | lanka C news
කොරෝනා මරණ පොඩ්ඩක් ඉහලට…

තවත් කොරෝනා මරණ 29ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13640 දක්වා ඉහල යයි.

අද තවත් ආසාදිතයන් 412ක් වාර්තා වී ඇත.

8,730 views

4 Comments to “කොරෝනා මරණ පොඩ්ඩක් ඉහලට…”

  1. මිල්රෝයි වෙන්නප්පුව says:

    දියවි…. දියවි…. පොහොර දියවි….
    දියවි…. දියවි….. වසවිස දියවි…..
    දියවි…. දියවි….. වකුගඩුවක් දියවි…..
    දියවි…… දියවි….. හිතන්ට මොලයක් දියවි….

  2. Sam says:

    මේවාට වග කිව යුත්තේ කිසිසෙත්ම ආන්ඩුව නොවේ! කිසිම හික්මීමක් නැති ජාතියයි!

    • Janaka says:

      දැන් අයෙත් කඩවල් වලට යනකොට අත් සෝදන්නේ නැහැ. ළඟටම ඇවිත් මූන දානවා. ඇඟට උඩින් අත දාල මෝඩකම විස්මිතව පෙන්නනව.

      මේ රට හදන්න නම් විනය හැදිය යුතුමයි. කැත්තෙන් හරි පොල්ලෙන් හරි.

  3. Norata Eka says:

    මරන අඩු වෙනකොට එන්නතේ විස්මිත බලය…..වැඩි වෙනකොට..🤔🤔🤔🤔

Main News