කොරෝනා මරණ ප‍්‍රතිශතය 1%ටත් අඩුයි.. එය මැඩලනවා.. බියවන්න එපා..- චීනය ලෝකයටම කියයි..

January 30, 2020 at 9:20 am | lanka C news
කොරෝනා මරණ ප‍්‍රතිශතය 1%ටත් අඩුයි.. එය මැඩලනවා.. බියවන්න එපා..- චීනය ලෝකයටම කියයි..

චීනයේ පැතිර යමින් ඇති කොරෝනා වෛරසය මරණීය අවදානම අඩු ගණයේ එකක් බව චීන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත.

මේ වන විට වාර්තා වී ඇති වෛරස ආසාදන වූ පිරිසෙන් මියගොස් ඇත්තේ සියයට තුනක තරම් ප්‍රතිශතයක් බව 3% කට වඩා අඩු ප්‍රතිශතයක් බව ඔවුන් සඳහන් කරයි. වාර්තා නොවු වෛරස් ආසාදිත පිරිස් සමග ගත් විට මෙම ප‍්‍රතිශතය 1%ටද වඩා අඩු බව චීනයේ අදහසයි.

මෙසේ මියගොස් ඇති පිරිස වැඩි ප්‍රමාණයක් වැඩිහිටි පුද්ගලයන් සහ ප්‍රතිශක්තිකරණය අඩු වූ පුද්ගලයන් බවද වෛරසය පාලනය කිරීමට සියලු කටයුතු කරමින් ඇති බවත් චීන සෞඛ්‍ය බලධාරීන් කියයි.

අද වනවිට චීන කොරෝනා වෛරසයෙන් නිසා මිය ගිය සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම වෛරසය ආසාදනය වූ ප්‍රමාණය 7711 ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීනයේ පළාත් 31කින් මෙම වෛරස් ආසාධිතයන් වාර්තා වී ඇත.

251 views

4 Comments to “කොරෝනා මරණ ප‍්‍රතිශතය 1%ටත් අඩුයි.. එය මැඩලනවා.. බියවන්න එපා..- චීනය ලෝකයටම කියයි..”

  1. Janath says:

    170/7711=More than 2% already, and most of other patients are still in critical condition. Therefore, this statement is a lie.

  2. Wonderman says:

    China Propaganda lies

  3. කිරිමෙල් says:

    Beijing [China], Jan 30 (ANI): The death toll from coronavirus has reached 170 on Thursday, Sputnik reported citing China Central television.

    Meanwhile, over 1700 cases of coronavirus have been registered in China.

Main News