කොරෝනා මරණ සගවනවා.. සංඛ්‍යාලේඛණ වැරදියි..- දැඩි චෝදනාවක්
February 22, 2021 at 9:20 am | lanka C news
රසායනාගාරවල දී ආසාදිතයන් ලෙස හඳුනාගන්නා කොරෝනා ආසාදිතයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන සංඛ්‍යා ලේඛන අතර විශාල වෙනසක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ආසාදිතයන් 5000 ක පමණ වෙනසක් එහි ඇතැයිද පවසන සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඒ සම්බන්ධයෙන් මෙතෙක් බලධාරීන් පැහැදිලි කර නැතැයිද පැවසීය.
පම් මට්ටමේ සිදුවන කොරෝණා මරණවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යාලේඛණ ලෙස ප්‍රසිද්දියට පත් වන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.
මේ හේතුවෙන් සමාජය සහ සෞඛ්‍ය වෘත්තිකයන් අතර බරපතළ ගැටුම්කාරී තත්වයක් මතුව ඇතැයි ද ඔහු චෝදනා කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
හරි දැන් මරණ සංඛ්‍යාව හරියටම කිව්වා කියමුකෝ ඒකෙන් තියෙන වැඩේ මොකද්ද? නිකන් ගොන් පාර්ට් නැතුව වැඩකට ඇති දෙයක් කරා නම් නරකද?
ow ow dengu walin oytath wada ne marenne
Ai gono, api rank eke 10 kiyala gatha credit ekata mokda wenne… awa kale yanawa…
බය වෙන්න එපා.අපි තමයි හොදටම කරන්නෙ.ලගදිම අපි 1ට එනවා කියල මොංගල් බයියෙක් තමයි මටත් කිව්වෙ.
YES TTHEY ARE HIDING BECAUSE THEY WANTED TO RU THE COUNTRY, THEY SHOULD STOP ALL GATHERING FUNCTIONS LIKE WEDDINGS, MEETINGS. AS I KNOW ONE OF THE BEYOND DIVULAPITIYA WELL KNOWN WEDDING FUNCTION HALL THEY ARE ACCEPTING MORE THAN 200 WHEN ALLOWDED 50 NUMBERS .
IN CASE IF ANYBODY GET POSITIVE ??????
උඹලා අර 1919 ගිලන් රථ සේවයට නගිනඩ එපා කියලා වැලලෙන්න හැදුවා නේද ? හැබැයි බොරුවක්, දැන් හැම දුප්පත් මිනිහටම ලෙඩ වුනාම තියන එකම සහනය ඒක. ඒවගේ බොරු කියලා කියලා උඹලා දැන් කොරවෙලා ඉන්නේ. මිනිස්සු උඹලා කියන ඒවාට හිනා වෙනවා, පිස්සෝ සෙට් එකක් ගානට වැටිලා. උඹලාගේ මහා එකා බෙහෙත් කියන්නේත් නාථ දෙවිනගේ අහලා. ඉති ඌට කියන්න මේ පරශ්නෙත් නාථ දෙවියන්ට කියලා දම්මිකගෙන් අහලා එලියත්ත වෛට් ගේ කලගෙඩියෙන්ම විසඳගන්න කියලා. ටටා බායි.
Now Sri Lanka is at the 10th place could reach number 1 hiding all truth.
all country people let’s hide the truth and reach number 1 it’s a proud to our nation.
Keep up the hidden Spirit country lovers.
විද්‍යාව විද්‍යව ගගා ගූ එන්නතක් ප්‍රොමෝට් කලා නේද?
කෝ ඒකෙ ප්‍රතිපල
දැනට කී දෙනෙක්ට හැදුනද ඔය මගුල ගහලා
දවස් 2ක් වමනෙ දදා හිටියා විතරයි
නෙදකිං තොපි