කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

December 1, 2021 at 6:50 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 26ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14372 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 744කි.

5,493 views
Main News