කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

December 2, 2021 at 6:39 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

තවත් කොරෝනා මරණ 27ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14399 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 735කි.

4,290 views

4 Comments to “කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…”

  1. Sampath says:

    හඃ හඃ ස ෆේල්

  2. උත්පලා says:

    පාසල් ඇරිල උදේ යන පොදු ප්‍රවාහනය බලන්න. පොල් පටවල වගේ යන්නෙ. මිනිස්සු ළමයි foot board වල.සීතල කාමරෙට ඕව පේන්නෙ නෑ.මේ රටෙ අහින්සක ළමයි ,මිනිස්සු පව්. මේ පාලකයොන්ට් හරියට බස් ටිකක් දාල තියන්න බෑනෙ. මිනිස්සු ට පරිස්සමින් යන්න.වැහි නැති හෙන විතරයි මිනිස්සු ඉල්ලන්නෙ මුන්ට.. ළමයි ඔහේ ඉස්කෝලේ එනවා උතුරු මැද 1000කට වැඩි ළමයි ගානට තියෙනවා . මුන් එවා හන්ගනවා,උන්ගෙ ළමයි නෙවෙ නේ.

  3. calista says:

    ආන්ඩුවට උන්ගේ මැති ඇමතියලාට අද ජනතා ඉල්ලන හෙණ ඕකලාට දාන සාප රටේ කවදාවත් නෑ ඒ තරමට දූෂිතයි ගෝඨා ගේ බලු රැල🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕නොදකින් තොපි ට හෙණ හතම වැදිය

Main News