කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

December 4, 2021 at 9:09 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14440 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 740කි.

3,412 views
Main News