කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට…

November 5, 2021 at 6:15 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට…

තවත් කොරෝනා මරණ 15ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13821 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිත ගණන 627කි.

7,004 views

4 Comments to “කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට…”

  1. උපාසක says:

    කඨින රැල්ල ළඟදීම …

  2. Ravana parapura says:

    කොරෝනාවට හෙළ ඔසු

    ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප පුරාණ වෛද්‍ය ක්‍රමයන්ගෙන් පරිපූර්ණවූ ඉතිහාසයකට සැබැවින්ම උරුමකම් කියන්නෙමු. මෙම දේශීය අයූර්වේද පැළෑටි භාවිතා කිරීමෙන් මිනිසුන්ට බොහෝ රෝග, ආසාදන ඉතා පහසුවෙන් වළක්වා ගත හැකි අතර අපගේ එදිනෙදා ජීවිතයේදී නිතර ගොදුරු වන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ සහ තවත් රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා බොහෝ දේශීය ස්වාභාවික අත්බෙහෙත් භාවිතා කිරීමට අප හුරුපුරුදු වී සිටින්නෙමු. මෙම ස්වදේශික ස්වාභාවික ඖෂධීය ගුණාංගයන් ගෙන් සපිරුණු අත්බෙහෙත් භාවිතා කිරීමෙන් කිසිදු අතුරු ආබාධයකින් නොමැති බවද අපි අත්දැකීමෙන් දනිමු.

    • Nalin says:

      Owa gahapiya thoge pupe.😀😀😀

      • Gamarala says:

        යකෝ සුද්ද එන්න කලින් අපි හැම ලෙඩකට ගත්තේ හෙළ ඔසු. තොගේ සීයාගේ සීයාගේ සීයාගේ මැරුණු වලට ගිහින් අහපන් කාලකන්නියා.