කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් නගී…

December 7, 2021 at 7:08 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් නගී…

තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14505 දක්වා ඉහල යයි.

අද වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණණ 748කි.

5,121 views
Main News