කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට..

November 6, 2021 at 6:46 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට..

තවත් කොරෝනා මරණ 20ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13841 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 617කි.

8,908 views
Main News