කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට….

November 9, 2021 at 6:48 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට….

තවත් කොරෝනා මරණ 17ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13892 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 717කි.

10,458 views

2 Comments to “කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට….”

  1. This Saturday says:

    This bogus news site is wimal’s mouth piece. Where do you find people to read these .

    Wimal should no longer do inside jobs to govt. He caused Mahinda’s govt to crack with arthikagathaka .

  2. Dilan says:

    1. මෙව්වට කොමෙන්ට් දාන තරමෙන් පෙනෙන්නේ නැහැ 3% යි උන්ට තියෙන්නේ කියලා

    2. කෝටි 5 ක් වියදම් කරනවද කියලත් හිතෙනවා.

    3. චිට් එකෙන් පණිවිඩ එවලා රට වහන යුගයට ආයෙත් යනවා වගේ. ගුරු විකාරෙට දෙමව්පියෝ බලෙන් ගෙනාව එකෙනුත් එහෙම පෙනෙනවා.

    ලඟදි කවුද කිව්වා උගත්තු කතා නොකිරීම තමයි ප්‍රශ්නේ කියලා. එහෙම නැති උනොත් 3% බලෙන් රට වහලා ලොකු විනාශයක් කරන්න යනවා.

Main News