කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..
January 16, 2022 at 7:10 pm | lanka C news
කොරෝනා ආසාදිත වූ තවත් 14 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,211 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 690කි.
කොරෝනා නිසා බිඳවැටුණු ආර්ථික ඇරියස් කවර් කරගන්න ආගමික ස්ථානවල ජයටම පිංකම්.
ආසාදිතයන් ඉහල නොයාවිද අද කටුබෙද්ද ටිරෝන් ෆෙර්නන්ඩො ක්‍රීඩාන්ගනයේ පාසල් දෙකක් අතර වාර්ශික ක්‍රිකට් ගෙටුම සූගාලා සෙනඟ මීටරේ දුර තබා මාස්ක් එකක්වත් නේ .මොනම සවුක්ය,නීතිපිලි පෙදීමක් නේ. මෙතෙනින් ඔය රෝගය දහස්ගානකට බෝවේවි . අධ්‍යාපන බලධාරීන්ට පිස්සුද ක්‍රීඩා අමතිට පිස්සුද ?
හෙළයන්ට සුදුසු පාරම්පරික හෙළ වෙදකම පමණයි. ජිවිත නැසෙන්න ඉඩ නොතබමු.
Helu weja kama.. ammage redda!