කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට….
January 17, 2022 at 7:10 pm | lanka C news
කොරෝනා ආසාදිත වූ තවත් 07 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,218 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 688කි.