කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට….

January 18, 2022 at 7:10 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට….

කොරෝනා ආසාදිත වූ තවත් 13 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,231 දක්වා ඉහළ නගී.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 672කි.

3,472 views

One Comment to “කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට….”

  1. JR says:

    ලංකාවේ,
    💉 …දිනකට කොවිඩ් මරණ 20යි.

    👉…මත්පැන් බීමෙන් දවසට මරණ 65යි. දිනක මත්පැන් වියදම මිලියන 247යි.

    👉 …දුම්බීමෙන් දිනකට මරණ 31යි.

    👉 …පිළිකා වලින් දිනකට මරණ 38යි.