කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට….
January 18, 2022 at 7:10 pm | lanka C news
කොරෝනා ආසාදිත වූ තවත් 13 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,231 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 672කි.
ලංකාවේ,
💉 …දිනකට කොවිඩ් මරණ 20යි.
👉…මත්පැන් බීමෙන් දවසට මරණ 65යි. දිනක මත්පැන් වියදම මිලියන 247යි.
👉 …දුම්බීමෙන් දිනකට මරණ 31යි.
👉 …පිළිකා වලින් දිනකට මරණ 38යි.