කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

January 19, 2022 at 7:43 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

කොරෝනා ආසාදිත වූ තවත් 12 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,243 දක්වා ඉහළ නගී.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 829කි.

8,300 views

5 Comments to “කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…”

  1. Ravana parapura says:

    පාරම්පරික හෙළ ඔසු ලබා ගත්තා නම් මේවා අහන්න සිදුවන්නේ නැහැ කොරෝනාවෙන් ලෝකයේ ඉන්න ධනවත් කියන අය තමන්ගේ ධනයෙන් තවත් දහා පංගුවක් .ලාබ ලබා ගත්තාලු දැන් පේනවනේද මේ රෝගය ගෙනාපු අය. තවත් අපි රැවටෙමු.

  2. SKF says:

    කොරෝනා නිවුස් අහල බය වෙලා සමහරුන්ට හාට් අටැක් හැදෙනවා.
    බය වෙන්න එපා, කොරෝනා අනිත්‍යයි. දවසක කොරෝනා නැති වෙලා යනවා.