කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…
January 19, 2022 at 7:43 pm | lanka C news
කොරෝනා ආසාදිත වූ තවත් 12 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,243 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 829කි.
පාරම්පරික හෙළ ඔසු ලබා ගත්තා නම් මේවා අහන්න සිදුවන්නේ නැහැ කොරෝනාවෙන් ලෝකයේ ඉන්න ධනවත් කියන අය තමන්ගේ ධනයෙන් තවත් දහා පංගුවක් .ලාබ ලබා ගත්තාලු දැන් පේනවනේද මේ රෝගය ගෙනාපු අය. තවත් අපි රැවටෙමු.
Helu osu korai labbak!
Helu osu korai labbak!!
,නොදන්න මගුල් කතා නොකර ගිහින් වැක්සින් එක ගහගන්න.
කොරෝනා නිවුස් අහල බය වෙලා සමහරුන්ට හාට් අටැක් හැදෙනවා.
බය වෙන්න එපා, කොරෝනා අනිත්‍යයි. දවසක කොරෝනා නැති වෙලා යනවා.