කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

November 10, 2021 at 6:44 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 16ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13908 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 488කි.

9,098 views

2 Comments to “කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..”

  1. කැලණියේ නයා says:

    සවුබාග්ගෙ දැක්ම යටතේ ඉහල නොයන්නෙ පඩිය ආදායම විතරයි.අනික් ඔක්කොම රොකට් වේගෙන් ඉහල.

  2. Ravana parapura says:

    හෙළයන්ට සුදුසු හෙළ ඔසු පමණයි. දැන්වත් මොලේ පාදගනිල්ලා. කළු සුද්දන්ට එන්නත ලබා දෙමු.

Main News