කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් නගී…
January 20, 2022 at 7:10 pm | lanka C news
කොරෝනා ආසාදිත වූ තවත් 12 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,255 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන ආසාදිතයන් ගණන 827කි.
ඕනෑම දෙයක් අනිත්‍යයි. කොරෝනාත් අනිත්‍යයි. කොරෝනා විතරක් හැමදාම තියෙන්න විධිහක් නෑනේ.
කොරෝනා ඉවර වුන ගමන් සoචාරකයෝ එනවා. ඩොලර් අර්බුධය විසදෙනවා. එතකන් අල්ලන් ඉමු. ධනාත්මකව හිතමු.