කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී..

January 22, 2022 at 7:13 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී..

කොරෝනා ආසාදිත වූ තවත් 12 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,284 දක්වා ඉහළ නගී.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 845කි.

8,041 views

2 Comments to “කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී..”

  1. Ravana parapura says:

    කොරෝනාවට පාරම්පරික හෙළ ඔසු ගත් කිසිම කෙනෙක් මරණයට පත්වී නැහැ.