කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී..
January 22, 2022 at 7:13 pm | lanka C news
කොරෝනා ආසාදිත වූ තවත් 12 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,284 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 845කි.
කොරෝනාවට පාරම්පරික හෙළ ඔසු ගත් කිසිම කෙනෙක් මරණයට පත්වී නැහැ.
thoge ate thamai!