කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

January 23, 2022 at 7:54 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

කොරෝනා ආසාදිත වූ තවත් 15 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,299 දක්වා ඉහළ නගී.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 838කි.

7,726 views

One Comment to “කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..”

  1. DOC says:

    කොරෝනා හැමදාම තියෙන්නේ නෑ. කොරෝන්නත් දවසක අනිත්‍ය වෙලා යනවා.
    එතකං කොහොම හරි අල්ලන් ඉමු.

    හැමදේම කඩාකප්පල් නොකර ආණ්ඩුවේ හොද වැඩ වලට සහය දෙමු.