කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..
January 23, 2022 at 7:54 pm | lanka C news
කොරෝනා ආසාදිත වූ තවත් 15 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,299 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 838කි.
කොරෝනා හැමදාම තියෙන්නේ නෑ. කොරෝන්නත් දවසක අනිත්‍ය වෙලා යනවා.
එතකං කොහොම හරි අල්ලන් ඉමු.
හැමදේම කඩාකප්පල් නොකර ආණ්ඩුවේ හොද වැඩ වලට සහය දෙමු.