කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…
January 24, 2022 at 7:50 pm | lanka C news
කොරෝනා ආසාදිත වූ තවත් 14 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,313 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 877කි.
කොරෝනා හැමදාම තියෙන්නෙ නෑ. ඕකත් දවසක අනිත්‍ය වෙලා යනවා. එතකල් ටිකක් ඉවසලා ඉමු.