කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

January 24, 2022 at 7:50 pm | lanka C news
කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

කොරෝනා ආසාදිත වූ තවත් 14 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,313 දක්වා ඉහළ නගී.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 877කි.

4,172 views

One Comment to “කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…”

  1. 3% රිනාත්මක චින්තනය says:

    කොරෝනා හැමදාම තියෙන්නෙ නෑ. ඕකත් දවසක අනිත්‍ය වෙලා යනවා. එතකල් ටිකක් ඉවසලා ඉමු.

Main News