කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී…
January 25, 2022 at 7:10 pm | lanka C news
කොරෝනා ආසාදිත වූ තවත් 17 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,330 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන ආසාදිතයන් ගණන 891කි.
කොරෝනා හැමදාම තියෙන්නෙ නෑ.
කොරෝනාත් දවසක අනිත්‍ය වෙලා යනවා. එර්ක නිසා බය නැතුව ඉමු. සමහරු බයටම හාට් ඇටෑක් හැදිල මැරෙන්නෙ.
If you want to have a sleepless night, then watch Derana evening news !
I stopped watching!
890 නෙවෙයි දවසකට ආසාදිතයන් ලක්ෂය පැන්නත් මේ පාර නම් ආපහු මොනම හේතුවක් නිසා වත් ලොක් ඩවුන් එකකට වත් අරක මේක සීමා දාන්න වත් යන්න එපා. එහෙම වුනොත් රටෙන් භාගයකටත් වැඩි දෙනෙකුට හිඟා කන්න තමයි වෙන්නේ. රට සෝමාලියාවක්ම වෙලා තමයි එහෙම වුනොත් නවතින්නේ. දැන් රැළි 4කටම මුහුණ දීලා අපේ එකාලා දැන ගන්න ඕන පරිස්සම් වෙලා ඉන්න හැටි. අපේ උන්ට දැන් මීටරේ මිලිමීටරේ වෙලා. මාස්ක් එක බෙල්ලේ. ඒ විතරක් නෙවෙයි ණය වෙලා හරි කොහොම හරි මිනිස්සුන්ට බූස්ටර් විදියට දෙන්න ලෝකයේ වැඩිම පිළිගැනීම තියෙන ෆයිසර් එන්නතම ගෙනැල්ලා දුන්නාම අපේ එකාලා ක්ෂේත්රයේ ඉන්න විශේෂඥයෝ කියන දේවල් අහන්නේ නැතිව එක එක හොර හෙළු වෙජ්ජුයි ඉන්ටනෙට් එකෙන් එක එක කොන්ස්පිරසි තියරි කාරයන්ගේ පිස්සු විකාර කෑලි අහුලා ගත්තු බුකි ඔස්තාර් බුජ්ජිමත්තුයි කියන දේවල් අහලා බූස්ටර් එක නොගෙන ඉන්නවා. ඉතින් මෙහෙම නොසැලකිලිමත් මෝඩ ජනතාවක් වෙනුවෙන් රටක් වහන්න ඕන නැහැ. පුළුවන් උන් බේරෙයි. අනිත් උන්ට හැදිලා ලෙඩ වෙයි. සමහරු මැරෙයි. කරන්න දෙයක් නෑ. තම තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගන්න ඕන. ආයෙමත් මොකෙක් හරි එකෙක් ලොජ් ජවුං ලොජ් ජවුං ගාගෙන ආවොත් උගේ අහවල් එක ගැලවිලා ගුවන් ගත වෙන්නම ගහපල්ලා පයින්!